ලවුටස් හෙට උදේ තව යාළුවො දෙන්නෙක් එක්ක දඹදිව බලා පිටත් වෙනව හිමාල අඩවියේ ඉසිගිලි පර්වත ගුහාවේ වාසය කරන භද්දිය ඍෂින්නාන්සේ බැහැදැකල ආශිර්වාද අරන් එන්න. උන්නාන්සේ ගේ වයස අවුරුදු තුන් දාහකටත් වඩා වැඩිලු. බුදුරජාණන්වහන්සේ බැහැදැකල බණ අහපු උත්තමයෙක්! ඒ විස්තරත් අහගන්න හිතාගෙන යන්නේ. අපි මාසයක් විතර එතන නැවතිලා උන්නාන්සෙට ආවතේව කරනවා. යෝග භාවනා කරනවා. නිධානෙකින් හම්බවුන රත්තරන් දේව ප්‍රතිමාවක් උන්නාන්සෙට තෑගී දෙනවා. 
මුම්බායි වල ඉදන් කත්මන්ඩු වලට යන්න ඕන. එතන ඉදන් යන්න ඕන නා විලේජ් කියල නේපාලේ ඈත නියම් ගමකට. ඊට පස්සේ ඉසිගිලි ගුහාවට පයින්ම තමා යන්න තියෙන්නේ. මුම්බායි වලින් පටන් ගත්තාම හැතැප්ම 3000කටත් වඩා දුර කඳු ශිකර දුර්ග මාර්ග හරහා යන්න තියෙන පට්ට අමාරු ගමනක්. කත්මන්ඩු වල ඉදන් මග පෙන්වන කෙනෙක් ඉන්නවා නාග විලේජ් වලට. එතන ඉදන් වෙන කෙනෙක් අපිව එක්ක යන්නේ. ප්ලේන් එකේ ගිහින්, කෝච්චියේ ගිහින්, බස් වල ගිහින්, කරත්තෙන් ගිහින් අන්තිමට පයින් යන්නත් ඕන

. සති දෙකක් විතර යනවලු සම්පුර්ණ ගමනට. කොහොම හරි අපි ආපහු ලංකාවට එන්නේ ඔක්තෝබර් වල.
එහෙනං කොම්ලෝ අපි ගියා.. මාස දෙකකින් පස්සෙ හම්බවෙමු!
--
ඒ වෙද්දී අර @Emios තක්කඩීයගේ හොර මගඩි සේරම එලිදරවු වෙලා කිරියෙ මෝඩ වාහෙලට හොද කලක් ලබල තිබියම්...
අධිකරණයෙන් යහපත් තීන්දුවක් ලැබේවා!
අපේ ජනපති දිනේවා!!
මාලිමාට ජය!!!
සාදු සාදු සාදු