"Best years of my life" AKA the "Peak"

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    DK7bfqj.jpeg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    කැරිම ටෝක් බං...... පම්පෝරි වලින් උඹ මේකේ දෙවැනි වෙන්නේ @Emios පොන්න වේසිගෙ පුතාට විතරයි..
    ubawa 3ta damu enan :LOL:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,850
    2
    15,593
    113
    You missed "Mental health on track"

    You're wayyyy off the track
    එ‍් උඹල හිතාගෙන ඉන්න විදිහනෙ. තමන්ටවත්, පිට කෙනෙක්ටවත් හානියක් කරන් නැත්තම්, අවදානමක් නැත්තම් mental state එකක් ගැන වද වෙලා වැඩක්ම නෑ. මට එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ කියල මට කියන්න පුළුවන්. හැබැයි එ‍්ක prove කරන්න බෑ කියල මාත් පිළිගන්නවා.

    හැබැයි ඉතින් කොහොමත් තමන්ට තේරෙන් නැති විදිහකට ජීවත් වෙන, සතුටින් ඉන්න හැම එකාවම, හැමෝම කරන විදිහට සේරම කරල එ‍්කෙන් පිට ජීවිතයක් නෑ කියල හිතාගෙන ඉන්න උන්ට පේන්නෙ මානසික ප්‍රශ්නයක් වගේ තමයි. අවුලක් නෑ එ‍්ක ඉතින් කැමති විදිහට interpret කරගන්න පුළුවන්.

    හැබැයි අ‍ැ‍‍ත්තටම mental health කියල සලකන දේවල් ටික ගැන පොඩ්ඩක් හිතල බලහන්කො. තමන්ට තමන් ගැන තියෙන තෘප්තිමත් බව, සතුටින් ඉන්න එක, stress නැති එක, මනසට අවශ්‍ය stimulation එක ලැබීම වගේ මොකක් හරි දේකින් අඩුවක් මට තියෙනවද?

    උඹලට නම් 100% සෑහෙන්න එ‍් පැත්ත කේස්නෙ නේද? මොනවා තිබ්බත් satisfaction එකක් නැතිව, අනිත් උන්ගෙ රෙද්දවල් ගැන වද වෙවී, ප්‍රශ්න කෝටියක් ඔලුවෙ තියාගෙන, stress වෙලා අමු කරුමෙකනෙ අ‍ැත්‍තටම ඉන්නෙ. එ‍්වා පිටින් බලන්න නෙවෙයි, තමන්ටම බලා ගන්න වෙන දේවල්.

    අ‍ාතල්ම සීන් එක ඕක ගැන අ‍ැරෙන්ඩ ඉතිරි ටික ගැන මට challenge කරන්නවත් බෑනෙ නේ? නින්ද, Body fat percentage එක, ලෙඩක් දුකක් නැතිව ඉන්න එක, ගාණෙන් අඩු වුණාට කිසිම පැත්තකින් අඩුවක් නැති පරිපූර්ණ පෝෂණය එක්ක alcohol, nicotine දහ ජරාව අ‍ැඟේ දාගන්න තරම් රුදාවක් හැදිල නැති එක, ඔය එකකට හරි අඩු ගාණෙ පෙන්නන්න පුළුවන් දෙයක්වත් තියෙනවද? නෑනෙ. මම කන බොන දේවල් අඩු කුලේ කියල හිනා වෙවී හිටියට AI දාලවත් මගෙ diet + lifestyle එකේ තියෙන එක වැරැද්දක් කාටවත් තාම පෙන්නගන්න බැරි වෙලානෙ තියෙන්නෙ. 🤣
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    357
    458
    63

    21 වෙනි සියවසේ වෙලත් ෂොපින් බෑග් වලට රෙන එකෙක් ගේ හිගන ඩයට් එකක් ගැන fact චෙක් කරලා කියන්න මේකේ ඉන්න එවුන්ට පිස්සු කියලා හිතුවද?

    උඹේ ego එක විතර නේ බං තියෙන්නේ ලද දෙයින් සතුටු වෙන එකෙක් නම් කියවා කියවා යනවද බන් උබට කිසිම අදාලත්වයක් නැති thread ඒකක?

    එහෙම කරන්නේ validation ඕනේ නිසා නේ ඒ කියන්නේ උබ උබේ ජීවිතෙන් තෘප්තිමත් නෑ කියන එක.

    මේකේ උබ ඇරෙන්න ඔහොම අමුතු විදියට කියව කියව යන එකෙක් ඉන්නවද බලපන් නෑ නේ.

    අනික උබ අර සුද්දිගේ prank සින් එකේ හයිලයිට් වෙන්නම දාලා තිබ්බා නේ හොදම ඇදුම් ඇදලා හොදම හෝටල් වල ඉදගෙන හොදම කෑම කාල සතියක් තිස්සේ සුද්දිට හුකන කතාවක්.

    උබ ඒ දේවල් වලට ආස නිසා නේ එහෙම දැම්මේ.උබ ඒ වගේ ලයිෆ් ස්ටයිල් එකට ආසයි ඒත් නෑ නේ උබට නේද? උබට එක නිසා කිරියේ ඉන්න යමක් කමක් තියෙන උන් එක්ක ඇරියස් එකක් තියේ නේ උබට නැති නිසා.

    උබට වඩා low body fat තියන ලස්සන නිරෝගී කොල්ලො මේ කතා අහලා පුකෙනුත් හිනා වෙලා යනවා ඇති 😂😂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    එ‍් උඹල හිතාගෙන ඉන්න විදිහනෙ.

    හැබැයි ඉතින් කොහොමත් තමන්ට තේරෙන් නැති විදිහකට ජීවත් වෙන, සතුටින් ඉන්න හැම එකාවම, හැමෝම කරන විදිහට සේරම කරල එ‍්කෙන් පිට ජීවිතයක් නෑ කියල හිතාගෙන ඉන්න උන්ට පේන්නෙ මානසික ප්‍රශ්නයක් වගේ තමයි.

    "If one person tells you you're a donkey, laugh at them.

    If two people tell you, take a look in the mirror.

    If three people tell you, buy a saddle."
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    I was a particularly timorous kid. Had a lot of anxiety over mundane things in spite of being provided for everything by my kind parents. Honestly, adult life feels tranquil in comparison.
     
    • Like
    Reactions: Hyaenidae