වැඩබලපු ජනාදිපතිගෙ, සෞඛ්‍ය / පරිසර කැබිනට් ඇමතිකම් දැරු ඇමති සඳකඩපහණකුත් උස්සලා...

Max_r

Well-known member
  • May 10, 2007
    13,207
    1
    16,078
    113
    සුපිරි බුලට් එකක් නෙ බලන් ගියාම...
    ගල් පර්වතෙ කෝම ගෙදර අරන් ගියාද දන්නෙ නැ..
    අපි යෝජනා කරනවා කෙහෙලිය සර්ගෙ නමින් මියුසියම් එකක් පටන් ගන්න ඔනෙ කියලා! උස්සපු බඩු, නඩුෆයිල්ස්, බෙහෙත් කුප්පි, වගෙ එවා පෙන්වන්න පුලුවන් නේද?


    image


    Former Media and Health Minister Keheliya Rambukwella was arrested yesterday (18) by investigating officers of the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC) over allegations of corruption, aiding and abetting corruption, and conspiracy, according to a CIABOC notice.



    The second allegation relates to alleged interference in an investigation into the theft of a historically significant archaeological artefact known as a Sandakada Pahana (moonstone) from the Kundasale Udamaluwa archaeological site.
    The artefact was located near the entrance steps of the palace of King Sri Veera Parakrama Narendrasinha, identified as the last king of the Sinhalese dynasty of the Kandyan Kingdom.
    CIABOC alleges that Rambukwella interfered with efforts to properly investigate the theft, amounting to alleged corruption, aiding and abetting, and conspiracy.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,232
    9,127
    113
    මූ මොනවගෙන්ද යකෝ හොරකං කරලා නැත්තේ :angry::angry:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,815
    15,079
    113
    35
    Spain
    උඹලා අරක උස්සලා, මෙන්න මේක උස්සලා ගගා ඉන්නවා. දැන් අවුරුදු දෙකක් ගිහින්. ණය ගෙවන්නේ කොහොමද ඇහුවම ඔය උස්සපු බිබික්කං වලින්ද ගෙවන්නේ?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,207
    1
    16,078
    113
    උඹලා අරක උස්සලා, මෙන්න මේක උස්සලා ගගා ඉන්නවා. දැන් අවුරුදු දෙකක් ගිහින්. ණය ගෙවන්නේ කොහොමද ඇහුවම ඔය උස්සපු බිබික්කං වලින්ද ගෙවන්නේ?
    නියුස් එකක් ශෙයාර් කරන්න අවසර ගන්න ඔනෙ කාගෙන්ද සැර්??? :sorry:
    -----------------

    අනිත් එක ;) :yes:
    මෙතෙන්ට අදාල දේවල් විතරක් කියපන් :ROFLMAO:
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    සඳ ගල කියලැකක් ..ඒක අරන් ගියේ කරේ තියන් නෙමේ.. මිනිස්සු 20කට වත් උස්සන්න බැරි එකක්... සඳගල.. බූම් එකක අරන් ගියේ.. සමහ‍රැඋන් දැන් හැංගිලා ඉන්නේ..

    හොඳම සීන් එකක් කියන්නද?මෙ පකයට චන්දේ දූන්න නාකියෙක් කියනව දුව නම් මාරහයියක් තාත්තට.. රෝද පු‍ටුව තල්ලු කරන් ගියේ.. අතින් කැමරා වහනවා.. ගේම ඉල්ලන්නේ කොල්ලෙක් වගේ ලු..
    ------ Post added on Aug 19, 2026 at 9:00 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    වල් වේස බයියො බුදු දහමයි ජාතික උරුමයයි රැකපු හැටි
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,207
    1
    16,078
    113
    සඳ ගල කියලැකක් ..ඒක අරන් ගියේ කරේ තියන් නෙමේ.. මිනිස්සු 20කට වත් උස්සන්න බැරි එකක්... සඳගල.. බූම් එකක අරන් ගියේ.. සමහ‍රැඋන් දැන් හැංගිලා ඉන්නේ..

    හොඳම සීන් එකක් කියන්නද?මෙ පකයට චන්දේ දූන්න නාකියෙක් කියනව දුව නම් මාරහයියක් තාත්තට.. රෝද පු‍ටුව තල්ලු කරන් ගියේ.. අතින් කැමරා වහනවා.. ගේම ඉල්ලන්නේ කොල්ලෙක් වගේ ලු..
    ------ Post added on Aug 19, 2026 at 9:00 PM
    සඳකඩපහණ vs සඳගල
    දෙකක්ද? නැතිනම් යුගය අනුව කියන නම්ද?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    සඳකඩපහණ vs සඳගල
    දෙකක්ද? නැතිනම් යුගය අනුව කියන නම්ද?

    මුන් හිතුවමේකේඅස්සේ තමාඔක්කොම තියෙන්නේ කියලා.. කවදා හරි ඇට තලලාතමයි අහගන්න වෙන්නේ .. දැන් මේකකුඩු කරල කෑලිත් නැතුවෑති.. වැඩිය විස්තර කියන්න බෑ..
    ------ Post added on Aug 19, 2026 at 9:07 PM
     

    Attachments

    • 1673535880-sandagala6.jpg
      1673535880-sandagala6.jpg
      76.7 KB · Views: 24

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,207
    1
    16,078
    113
    මේගැන කියනවනම් කියන්න දේවල්බෝමැයි.. නිකන්ටිංකිරි ගාගන්නේ මක්කටැයි..
    ඉන්සයිඩ් ස්ටොරිස් ???
     

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    412
    535
    93
    පොන්නයෙක් වැඩබලන කමට හරි ජනාධිපති වුණාම වෙන දේවල් නේද බං!
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    පොන්නයෙක් වැඩබලන කමට හරි ජනාධිපති වුණාම වෙන දේවල් නේද බං!
    කලින් ඔක්කොම වඩ කරේ උන්ගේ දේවල් කරගන්න.. අනුර තමයි ලංකාඉතිහාසයේ රටට වැඩක් කරන එකම කෙනා..