බුදුන් පිඩුසිගාවැඩියේ පෙර කල පවකට ද ??

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,509
    16,679
    113
    35
    Spain
    නෑ, බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෙතෙක් පහළ වුනු හැම බුදු කෙනෙකුන්ම කලේ පිඬු සිඟා වැඩීම කියල. ඔය දේශනාව තියෙන්නේ බුදුන් වහන්සේ පිය රජතුමා හමුවන්න වැඩම කරන ලද අවස්ථාවේ පිඬු සිඟා වැඩි නිසා එහෙම කරන්නේ ඇයි කියල රජතුමා විමසපු වෙලාවේ කරපු දේශනාව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,361
    168,460
    113
    එකමත් එක රටක

    ඒක හරි . .
    හැබැයි මෙයා කියන්නේ පවක් කියලා . කෑම ටිකක් උයාගත්ත නම් හරිනේ බන් ඔච්චර අමාරු නම් ඇවිදින්න .
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,105
    26,990
    113
    ඒක හරි . .
    හැබැයි මෙයා කියන්නේ පවක් කියලා . කෑම ටිකක් උයාගත්ත නම් හරිනේ බන් ඔච්චර අමාරු නම් ඇවිදින්න .
    හරි මම පණිවිඩේ දෙන්නම්. තෑන්ක්ස්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,509
    16,679
    113
    35
    Spain
    ඒක හරි . .
    හැබැයි මෙයා කියන්නේ පවක් කියලා . කෑම ටිකක් උයාගත්ත නම් හරිනේ බන් ඔච්චර අමාරු නම් ඇවිදින්න .
    හාමුදුරුවරුන්ට ආහාර රැස් කරලා තියාගන්න බෑ. එක විනයට පටහැනි. ඔය හාමුදුරුවෝ ගිහියන් ගැන හිතලා වෙන්න ඇති ඕක කියන්න ඇත්තේ. මම හිතන්නේ ඔතන පවකට වඩා එම හාමුදුරුවන්ගේ තේරීම නිසා වුනු දෙයක්. හැම දේම පින් පවු කියල ලඝු කරන්න බෑ.
     
    • Like
    Reactions: Udee KJ

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,105
    26,990
    113
    උබත් මයිනට කඩේ ගියා නේද මෙයා වගේ ??
    contacts ඇති එහෙනම් ..
    Crypto Cryptocurrency GIF by Binance

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,076
    4,535
    113
    ඒක හරි . .
    හැබැයි මෙයා කියන්නේ පවක් කියලා . කෑම ටිකක් උයාගත්ත නම් හරිනේ බන් ඔච්චර අමාරු නම් ඇවිදින්න .
    මොකටද ඉතිං ඔච්චර අමාරුවෙන් සිවුරේ ඉන්නේ. මොනවත් නොදැනද දන්නෑ මහණ වුනේ.:lol:

    හාමුදුරුවරුන්ට ආහාර රැස් කරලා තියාගන්න බෑ. එක විනයට පටහැනි. ඔය හාමුදුරුවෝ ගිහියන් ගැන හිතලා වෙන්න ඇති ඕක කියන්න ඇත්තේ. මම හිතන්නේ ඔතන පවකට වඩා එම හාමුදුරුවන්ගේ තේරීම නිසා වුනු දෙයක්. හැම දේම පින් පවු කියල ලඝු කරන්න බෑ.
    හරි හමන් සීල වෘතයක් රකින කෙනෙක් ෆේස්බුක් දාගෙන වැලලෙයිද බන් වීව්ස් බලාගෙන.මම නං හිතන්නෙ නෑ.
    ------ Post added on Aug 20, 2026 at 8:55 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,361
    168,460
    113
    එකමත් එක රටක
    මොකටද ඉතිං ඔච්චර අමාරුවෙන් සිවුරේ ඉන්නේ. මොනවත් නොදැනද දන්නෑ මහණ වුනේ.:lol:
    එක්කෝ ආතල් එකට දාන්න ඇති .
    මොනව උනත් ජෙප්පන්ට බනින පොරක් . ඒක නිසා මුකුත් කියන්න හොද නෑ . 🥱
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,674
    1
    62,647
    113
    Mother Earth
    මේ සාදු රහත් වෙලා කියලා එයාම කියා ගත්තා. දැන් ෆේස්බුක් එකේ ආතල් දෙනවා. දැන් ඔහොම සාදු පව් ගෙවනවා කියලා පෝස්ට් එකක් දැම්මම ඔන්න දායක සාභාව අර සූර පප්පා එකේ සාස්තර ගුරුන්නාන්සෙට වගේ ළඟටම කෑම ගිහින් දෙනවා. පින කියන්නෙ ඒකද එතකොට ? 🤷‍♂️
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,361
    168,460
    113
    එකමත් එක රටක
    බුදු හාමුදුරුවොන්ට උයාගෙන කන්න පුළුවන් ඒක නෙවේ හුත්තෝ මෙතැන කියන්නෙ.
    දානේ බාරගත්ත ද ??

    මේ සාදු රහත් වෙලා කියලා එයාම කියා ගත්තා. දැන් ෆේස්බුක් එකේ ආතල් දෙනවා. දැන් ඔහොම සාදු පව් ගෙවනවා කියලා පෝස්ට් එකක් දැම්මම ඔන්න දායක සාභාව අර සූර පප්පා එකේ සාස්තර ගුරුන්නාන්සෙට වගේ ළඟටම කෑම ගිහින් දෙනවා. පින කියන්නෙ ඒකද එතකොට ? 🤷‍♂️
    ඒ අර ලංකාවේ බුදු හාමුදුරුවෝ කියන කෙනා නෙවෙයි ද
    ------ Post added on Aug 20, 2026 at 9:02 AM
     
    • Wow
    Reactions: Candid-B

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,298
    3,438
    113
    43
    Wakanda
    පල්ලියට දනගාගෙන ගිහින් සුරුවමක් ඉස්සරහ යාඤා කරන එක කොච්චර ලේසිද මේවට වැඩිය 😊
    කිතුනු ආගම උසස් කියන්නෙ ඒ හින්ද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,361
    168,460
    113
    එකමත් එක රටක
    පල්ලියට දනගාගෙන ගිහින් සුරුවමක් ඉස්සරහ යාඤා කරන එක කොච්චර ලේසිද මේවට වැඩිය 😊
    කිතුනු ආගම උසස් කියන්නෙ ඒ හින්ද
    උන් දන ගහගෙන කියනව
    අනිත් උන් දණයි ඔළුවයි අත්දෙකෙයි ඔක්කොම බිම ගහගෙන කියනව .