ඒක හරි . .නෑ, බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෙතෙක් පහළ වුනු හැම බුදු කෙනෙකුන්ම කලේ පිඬු සිඟා වැඩීම කියල. ඔය දේශනාව තියෙන්නේ බුදුන් වහන්සේ පිය රජතුමා හමුවන්න වැඩම කරන ලද අවස්ථාවේ පිඬු සිඟා වැඩි නිසා එහෙම කරන්නේ ඇයි කියල රජතුමා විමසපු වෙලාවේ කරපු දේශනාව.
හරි මම පණිවිඩේ දෙන්නම්. තෑන්ක්ස්ඒක හරි . .
හැබැයි මෙයා කියන්නේ පවක් කියලා . කෑම ටිකක් උයාගත්ත නම් හරිනේ බන් ඔච්චර අමාරු නම් ඇවිදින්න .
උබත් මයිනට කඩේ ගියා නේද මෙයා වගේ ??හරි මම පණිවිඩේ දෙන්නම්. තෑන්ක්ස්
හාමුදුරුවරුන්ට ආහාර රැස් කරලා තියාගන්න බෑ. එක විනයට පටහැනි. ඔය හාමුදුරුවෝ ගිහියන් ගැන හිතලා වෙන්න ඇති ඕක කියන්න ඇත්තේ. මම හිතන්නේ ඔතන පවකට වඩා එම හාමුදුරුවන්ගේ තේරීම නිසා වුනු දෙයක්. හැම දේම පින් පවු කියල ලඝු කරන්න බෑ.ඒක හරි . .
හැබැයි මෙයා කියන්නේ පවක් කියලා . කෑම ටිකක් උයාගත්ත නම් හරිනේ බන් ඔච්චර අමාරු නම් ඇවිදින්න .
මොකටද ඉතිං ඔච්චර අමාරුවෙන් සිවුරේ ඉන්නේ. මොනවත් නොදැනද දන්නෑ මහණ වුනේ.ඒක හරි . .
හැබැයි මෙයා කියන්නේ පවක් කියලා . කෑම ටිකක් උයාගත්ත නම් හරිනේ බන් ඔච්චර අමාරු නම් ඇවිදින්න .

හරි හමන් සීල වෘතයක් රකින කෙනෙක් ෆේස්බුක් දාගෙන වැලලෙයිද බන් වීව්ස් බලාගෙන.මම නං හිතන්නෙ නෑ.හාමුදුරුවරුන්ට ආහාර රැස් කරලා තියාගන්න බෑ. එක විනයට පටහැනි. ඔය හාමුදුරුවෝ ගිහියන් ගැන හිතලා වෙන්න ඇති ඕක කියන්න ඇත්තේ. මම හිතන්නේ ඔතන පවකට වඩා එම හාමුදුරුවන්ගේ තේරීම නිසා වුනු දෙයක්. හැම දේම පින් පවු කියල ලඝු කරන්න බෑ.
එක්කෝ ආතල් එකට දාන්න ඇති .මොකටද ඉතිං ඔච්චර අමාරුවෙන් සිවුරේ ඉන්නේ. මොනවත් නොදැනද දන්නෑ මහණ වුනේ.![]()
දානේ බාරගත්ත ද ??බුදු හාමුදුරුවොන්ට උයාගෙන කන්න පුළුවන් ඒක නෙවේ හුත්තෝ මෙතැන කියන්නෙ.
ඒ අර ලංකාවේ බුදු හාමුදුරුවෝ කියන කෙනා නෙවෙයි දමේ සාදු රහත් වෙලා කියලා එයාම කියා ගත්තා. දැන් ෆේස්බුක් එකේ ආතල් දෙනවා. දැන් ඔහොම සාදු පව් ගෙවනවා කියලා පෝස්ට් එකක් දැම්මම ඔන්න දායක සාභාව අර සූර පප්පා එකේ සාස්තර ගුරුන්නාන්සෙට වගේ ළඟටම කෑම ගිහින් දෙනවා. පින කියන්නෙ ඒකද එතකොට ?![]()
උන් දන ගහගෙන කියනවපල්ලියට දනගාගෙන ගිහින් සුරුවමක් ඉස්සරහ යාඤා කරන එක කොච්චර ලේසිද මේවට වැඩිය
කිතුනු ආගම උසස් කියන්නෙ ඒ හින්ද