වැඩබැරි මාලිමා ජෙප්පන්ගෙන් වැලි කොට්ට වෙනුවට ලෑලි!

monson

Well-known member
  • May 7, 2007
    26,207
    30,121
    113
    :lol: 🤌

    FhaNXj5.jpeg
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,893
    21,589
    113
    Panadura
    රටක් හදන්න කතාව . . හුත්තලට කැඩිච්ච පාරක් මීටර් 20ක් හදාගන්න බෑ අවුරුද්දක් තිස්සේ .
    ඊළග පාර කඩදාසි වලින් ලු හදන්නේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,100
    169,647
    113
    එකමත් එක රටක
    ඊළග පාර කඩදාසි වලින් ලු හදන්නේ
    මුන් තාම ඕක හදන්නේ කොහොමද කියලා plan කරනවා ද ?
    යකෝ ලෝකේ කදු ගල් වටේට කිසි පසක් නැති තැන්වලත් පාරවල් ගහල තියනව . මුන්ට මේ උඩ පස් ටික හේදිලා ගිහින් විතරයි .
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,893
    21,589
    113
    Panadura
    @shenat @thomian වගේ බලු රදව් සල්ලි වලට
    ජෙප්පොන්ගේ බැරියාව වහන්න කමෙන්ට් සීයක් දැම්මත් දැන් වැඩක් නෑ
    මිනිස්සුන්ට හොඳටම තේරිලා ඉවරයි ජෙප්පෝ අමු පොන්න හරක් කියලා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,360
    50,667
    113
    සේදවත්ත
    දිත්වා ඇවිල්ලා කොකොච්චර කල්ද .
    ප්‍රාදෙශිය සභාවට උවමනාවකුත් නෑ ජන්දේ දීපු මිනිස්සුන්ට ඕනකමකුත් නෑ වගේ පාර හදාගන්න් . හොද වැඩේ ඕකුන්ට . අස්වැසුමත් අරන් ආන්ඩුවෙන් කරලා දෙනකම් ඉන්නවට . ඉලගට පල්ප් වලින් හදලා දෙන්න ඕනේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,881
    32,606
    113
    ප්‍රාදේශීය සභා වල සල්ලි කොහෙද යන්නෙ? "අත්තම" කියාගෙන මිනිස්සුන්ගෙ ශ්‍රමය නොමිලේ නගර සුද්ද කරගන්න ගන්න නම්, සභාවල් වලට එකතුවෙන බදු කැටේට දානවලුද? මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් වැඩ කරපල්ලා කියල අනුර මයික් වලට කීවට, බිම්මට්ටමේ උන් මෙලෝ වැඩක් කරන්නෙ නැහැ කියල අනුර නොදැන ඉන්න විදියක් නැහැනේ...
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,570
    18,872
    113
    35
    Spain
    ඕකුන් ජීවිතේට වැඩක් කරපු උන් නෙවේ, සංවිධානය කරලා වැඩක් කරන්න මුන් දන්නේ නැහැ. මුන්ට පුළුවන් රංචු ගැහිලා කරන වැඩක් කඩා කප්පල් කරන්න.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,483
    4,118
    113
    Kandy වලත් පාරවල් වලට ආපු පස් එහමමයි.

    බොරු නම් නූවර ඉදන් නෙල්ලිගල ගිහින් බලන්න. ගන්නොරුව පාරෙ පොඩ්ඩක් නායගිය ටික තාම හදල නෑ.

    මාතලෙත් ඔය සෙතේමයි.
     

    Similar threads