සුපිරි ලැම්බෝගිනි 10 ක් කටුනායකට..ඵකක් කෝටි 100යි..😱🥰😍

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,345
    2,149
    113
    ඔයින් එකක්වත් යවපල්ලා අර මනුවරනයාට. ඌට එකක ඕනෙමයි කිව්වානේ.

    යැව්වේ නැතත් හෙට අනිද්දාම අයිතිකාරයින්ට සද්දයක් දාලා අරගෙන යයිද දන් නෑ. ජෙප්පොනේ.
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,173
    2,038
    113
    Colombo, Sri Lanka.
    Italy ඉඳල හම්බන්තොට port එකට sea freight කරලා, ආයෙම හම්බන්තොට ඉඳල කටුනායකට transport කරලා, එතන ඉඳන් dubai and qatar වලට air freight කරනවා කියන්නේ හෙන වටයක් නේ බන්? අනික shipping cost, tax අනිත් expenses ehema double triple වෙනවා නෙ? hormuz අව්ල් නම් ඔය ටික italy ඉඳන් egypt වලට වගේ sea freight කරලා by land or air freight directly dubai and qatar වලට ගෙන්න ගන්න පුළුවන් නේ බන්? මට හිතුන විදිහ කිව්වේ. ඇයි අරම වටයක් ගහන්නේ?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,067
    9,768
    113
    එක තැනක නෑ
    ඉන්දියන් කාරයොන්ට ලංකාව අල්ලන්න අදහසක් වත් එයිද දන්නෙ නැ

    අල්ලන්න දෙයක් නෑ. පොන්න අනුරයා ඉන්නකන් ඉන්දියාවට ඕන දෙයක් ඌට කියල කරගන්න පුලුවන්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,454
    14,434
    113
    35
    Spain

    වැඩක් නෑ, පාරෙ දුවන සාමාන්ය BYD වලිනුත් පුකේ අරිනවා ඕවට දැන් :lol::lol:

    ෆිනිෂ් එක පෙන්නපන්, ඕකෙන් වැඩක් නෑ නේ බන්. කොහොමත් ඉලෙක්ට්‍රික් මෝටර් නිසා පිකප් එක වැඩි.
     
    • Like
    Reactions: navinnuwan

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,216
    6,696
    113
    East Blue (Goa Kingdom)

    වැඩක් නෑ, පාරෙ දුවන සාමාන්ය BYD වලිනුත් පුකේ අරිනවා ඕවට දැන් :lol::lol:

    electric motors වල torque එකත් එක්ක කොහොමත් normal engine වලට හැරෙන්නවත් නැහැ + ස්ලිප් වෙන්නේ මුකුත් නැහැ ස්ටාර්ට් එකේදිත්
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,940
    2,969
    113

    වැඩක් නෑ, පාරෙ දුවන සාමාන්ය BYD වලිනුත් පුකේ අරිනවා ඕවට දැන් :lol::lol:

    පික් අප් එක විතරක් පෙන්නල වැඩක් නෑ :P

    කැරි ගූ පෝට්ටුවො ටික චූන් කරන්නමද කොහෙද thumbnail එක දාල තියෙන්නෙ. ඒක දැක්ක ගමන් ගූ පෝට්ටුවන්ට උන්ගෙ නෑමෝලගෙ ලැම්බොගිනිය මතක් වෙලා තෙත් වෙලා :lol:
    ------ Post added on Aug 20, 2026 at 5:44 PM
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,345
    2,149
    113
    යාන්තං ඩෝබියෝ දෙන්නෙක් ඇවිල්ලා මුළු ත්‍රෙඩ් එකටම. එකෙක් නම් නම් සුපුරුදු ලෙස ගොං කතාවක් කියලා මාරු. අනිකා නම් අති සාර්ථක උත්සහයක් අරගෙන හෝදලා ගිහින්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,512
    21,041
    113
    Panadura
    පික් අප් එක විතරක් පෙන්නල වැඩක් නෑ :P

    කැරි ගූ පෝට්ටුවො ටික චූන් කරන්නමද කොහෙද thumbnail එක දාල තියෙන්නෙ. ඒක දැක්ක ගමන් ගූ පෝට්ටුවන්ට උන්ගෙ නෑමෝලගෙ ලැම්බොගිනිය මතක් වෙලා තෙත් වෙලා :lol:
    ------ Post added on Aug 20, 2026 at 5:44 PM
    කෝ සල්ලි වලට කහින කැරි ෆේක් වේස පොන්නයෝ ඉතින් ඒ තියෙනවා කිව්ව ලැම්බෝගිණි සෙට් එක තොපේ පොන්න අනුර ඇස් දෙකටම දැක්ක
    කෝ කොටු පනින කොට්ටඅච්චි වේස හුත්ති උගන්ඩාවේ තියෙනව කිව්ව සල්ලි
    කෝ චිචිගේ බල්ලගේ කර තියෙනවා කිව්ව පවුම් ගානක රත්තරං මාලේ
    කෝ අවජාතක බල්ලෝ කියපන්
    ෆේක් වේස පොන්නයෝ එකක් මතක තියා ගනින් ආයේ ලිද ළඟ, තොට ළග, කඩ පිලේ තොපිට බොරු වපුරන්න බෑ ඉදිරියට
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,940
    2,969
    113
    කෝ සල්ලි වලට කහින කැරි ෆේක් වේස පොන්නයෝ ඉතින් ඒ තියෙනවා කිව්ව ලැම්බෝගිණි සෙට් එක තොපේ පොන්න අනුර ඇස් දෙකටම දැක්ක
    කෝ කොටු පනින කොට්ටඅච්චි වේස හුත්ති උගන්ඩාවේ තියෙනව කිව්ව සල්ලි
    කෝ චිචිගේ බල්ලගේ කර තියෙනවා කිව්ව පවුම් ගානක රත්තරං මාලේ
    කෝ අවජාතක බල්ලෝ කියපන්
    ෆේක් වේස පොන්නයෝ එකක් මතක තියා ගනින් ආයේ ලිද ළඟ, තොට ළග, කඩ පිලේ තොපිට බොරු වපුරන්න බෑ ඉදිරියට
    ආතල් හුත්තො... රෙද්දෙ රෙවුන ගූ පෝට්ටුවෙක් මෙකෙම අවුස්සන එක පට්ට
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,345
    2,149
    113
    ආතල් හුත්තො... රෙද්දෙ රෙවුන ගූ පෝට්ටුවෙක් මෙකෙම අවුස්සන එක පට්ට
    අපිටත් ආතල් හුත්තො උබ අර අනුරයා කියාපු හැම දේකටම වගකීම ගන්නවා කියලා ලැම්බෝගිනි ගැන මුකුත් කිව්වේ නෑ කියලා කියපු සීන් එක දැක්කෙ නෑ වගේ ගිහින් වෙන ලයින් එකකින් ඇවිල්ලා හෝදන්න හදන විදියට.

    උබලා ඉතින් තව විශ්වාස කරනවානේ ලපයා කියන පච. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: