විනාඩි 10 ක් ඇතුලත සුපිරි ගෙයක් 🏠

willpower

Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    විනාඩි 10 ක් ඇතුලත සුපිරි ගෙයක් 🏠

    විනාඩි 10 න් ඕනෑම තැනක ගෙයක් හදන්න පුළුවන් සුපිරිම ක්‍රමය

    95nDIj4.gif


    ලෝකය දිනෙන් දින කාර්ය බහුල වනවාත් සමගම අප අවට තිබෙන බොහෝ දේ ඉක්මනින් වෙනස් වෙනවා.වෙනස් වන පරිසරයට ගැලෙනපෙන පරිදී ඔනෑම තැනක කෙටි කාලයක් ඇතුලත ඉදි කල හැකි ගොඩනැගිල්ලක් ගැන තොරතුරු වාර්තා වනවා.

    nj8yOpQ.jpg


    මෙම ගොඩනැගිල්ල අවශ්‍ය විටෙක දිග හැරීමට සහ විටක නැවත හකුලා ඕනැම තැනකට ගෙනයා හැකි ලෙස නිර්මාණය කර තිබෙනවා.

    b6P6DsX.png


    මෙම නිවස යම් කිසි ස්ථානයක දිගහැරෙන්නේට ගත වන්නේ මොනිත්තු 10 ක් පමණයි. මෙහි නිෂ්පාදන සමාගම වන Tenfold Engineering ආයතනය පවසන්නේ කෙනෙකුට අවශ්‍ය නම් වෙරළක් ආශ්‍රිතව එහෙමත් නැතිනම් කඳුකර ප්‍රදේශයක් ආශ්‍රිතව එසේත් නැතිනම් විටෙක මෙය අවන් හලක් ලෙස වුවද භාවිතා කළ හැකි බවයි.

    EmchTDw.jpg


    gZpLwxz.jpg


    තවමත් මෙම ව්‍යාපෘතිය පර්යේෂණ මට්ටමේ පසුවනවා. එම සමාගම මෙම නිවසක වටිනාකම ඇමරිකානු ඩොලර් 129,000 ක් ලෙස තක්සේරු කර තිබෙනවා.
    geBvChY.jpg


    9q5bjBw.jpg


    x0jcYsF.jpg


     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ටහිකෙයි සිංහලු ඔය සල්ලි වලින් කොලබින් ඉඩමක් අරන් ලොකු බිල්ඩිමක් ගහන්න පුළුවන් නේ :shocked:
     
    • Like
    Reactions: willpower

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මරුසිරා;22048961 said:
    ටහිකෙයි සිංහලු ඔය සල්ලි වලින් කොලබින් ඉඩමක් අරන් ලොකු බිල්ඩිමක් ගහන්න පුළුවන් නේ :shocked:
    පුකක් පුළුවන් :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මරුසිරා;22048961 said:
    ටහිකෙයි සිංහලු ඔය සල්ලි වලින් කොලබින් ඉඩමක් අරන් ලොකු බිල්ඩිමක් ගහන්න පුළුවන් නේ :shocked:

    129,000$ = 193 laks LKR
    oya ganata geyak nam hadanna puluwan colombo idam gannath amarui.
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    මචන්ල එක දවසක් ටීවී එකේ පෙන්නුව පාවෙන ගෙයක්... පාවෙනව කීවට ඒක පොඩි කුලුනක් වගේ එකක බැලන්ස් කරල තියෙන්නෙ... ගෙදර හැඩය නිකන් බේත් කරලක් වගේ.. නෙට් එකේ බැලුවට හොයාගන්න බැරි උනා...:dull:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    මරුසිරා;22048961 said:
    ටහිකෙයි සිංහලු ඔය සල්ලි වලින් කොලබින් ඉඩමක් අරන් ලොකු බිල්ඩිමක් ගහන්න පුළුවන් නේ :shocked:

    Mona Pisuda ban $129,000 kiyanne Kooti 2k wage Rupiyal. Raviyage Apratment eke Value ekath Kooti 16k , Ithin Hithala Balapan.
     
    • Like
    Reactions: willpower

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑

    Similar threads