අභාවප්‍රාප්ත නන්දා මාලනියගේ අවසන් කටයුතු සෙනසුරාදා
max_pain Well-known member Jul 5, 2025 4,574 8,822 113 Galaha Aug 20, 2026 #2 මොකක් වෙලාද බං නැතිවෙලා තියෙන්නෙ. හොඳට හිටියනෙ පහුගිය කාලෙත්.
S S.GUNE Well-known member Feb 21, 2019 3,823 5,842 113 Aug 20, 2026 #3 මගේ එකම ප්‍රාර්ථනාව රාජ්‍ය ගෞරව නැතුව මල් ගේ තියේවි කියන එක. රාජ්‍ය ගෞරව දුන්නෝත් කොහොවත් ඉන්න ජෙලි මහාචාර්ය කෙනෙක් නන්දාගේ මල ගෙදර අමුතු කතාවක් කරන්න ගිහින් ගම කාලා නන්දා මාලිනීයට ලැබෙන්න තියන අවසාන ගෞරවයත් නැතිකරයි කලින් දෙක වගේ.
මගේ එකම ප්‍රාර්ථනාව රාජ්‍ය ගෞරව නැතුව මල් ගේ තියේවි කියන එක. රාජ්‍ය ගෞරව දුන්නෝත් කොහොවත් ඉන්න ජෙලි මහාචාර්ය කෙනෙක් නන්දාගේ මල ගෙදර අමුතු කතාවක් කරන්න ගිහින් ගම කාලා නන්දා මාලිනීයට ලැබෙන්න තියන අවසාන ගෞරවයත් නැතිකරයි කලින් දෙක වගේ.