ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නලින් අබේසේකර අභාවප්‍රාප්ත වෙයි

Mali2009

Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    කීර්තිමත් අලෙවිකරණ වෘත්තිකයකු සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ හිටපු පීඨාධිපතිවරයකු වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නලින් අබේසේකර අභාවප්‍රාප්ත විය.
    ඔහු ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ අතර එහි ආදි ශිෂ්‍ය සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙසද සේවය කළේය.
    මහාචාර්ය අබේසේකර වරලත් අලෙවිකරුවකු හා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සාමාජිකයකු වූ අතර වසර පහළොවකට වැඩි පළපුරුද්දක් ඇති උපදේශකයෙකි.

    අභාවප්‍රාප්ත මහාචාර්ය නලින් අබේසේකර මහතාගේ දේහය හෙට (26) උදේ 10.00 සිට කොස්වත්තේ මහින්ද පනාගොඩ මල්ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇත. දේහය පිළිබඳ අවසන් කටයුතු සඳුදා (27) සවස 5.00 ට තලාහේන පොදු සුසාන
    භූමියේදී සිදුකෙරේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහාචාර්ය අබේසේකර වරලත් අලෙවිකරුවකු හා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සාමාජිකයකු වූ අතර වසර පහළොවකට වැඩි පළපුරුද්දක් ඇති උපදේශකයෙකි.
    මෙතුමා මොනවගේ දේවල් ද අලෙවි කරේ
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    • Sad
    Reactions: AnuradhaRa