අභාවප්‍රාප්ත නන්දා මාලනියගේ අවසන් කටයුතු සෙනසුරාදා

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,492
    8,664
    113
    Galaha
    මොකක් වෙලාද බං නැතිවෙලා තියෙන්නෙ. හොඳට හිටියනෙ පහුගිය කාලෙත්.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,812
    5,826
    113
    මගේ එකම ප්‍රාර්ථනාව රාජ්‍ය ගෞරව නැතුව මල් ගේ තියේවි කියන එක. රාජ්‍ය ගෞරව දුන්නෝත් කොහොවත් ඉන්න ජෙලි මහාචාර්ය කෙනෙක් නන්දාගේ මල ගෙදර අමුතු කතාවක් කරන්න ගිහින් ගම කාලා නන්දා මාලිනීයට ලැබෙන්න තියන අවසාන ගෞරවයත් නැතිකරයි කලින් දෙක වගේ.