සුපිරි ලැම්බෝගිනි 10 ක් කටුනායකට..ඵකක් කෝටි 100යි..😱🥰😍

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,946
    2,974
    113
    අපිටත් ආතල් හුත්තො උබ අර අනුරයා කියාපු හැම දේකටම වගකීම ගන්නවා කියලා ලැම්බෝගිනි ගැන මුකුත් කිව්වේ නෑ කියලා කියපු සීන් එක දැක්කෙ නෑ වගේ ගිහින් වෙන ලයින් එකකින් ඇවිල්ලා හෝදන්න හදන විදියට.

    උබලා ඉතින් තව විශ්වාස කරනවානේ ලපයා කියන පච. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    තවත් ගූ පෝට්ටුවෙක් ඇවිත් ජනේලෙන් පුක දීල යන්න :no:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,455
    113
    Panadura
    Italy ඉඳල හම්බන්තොට port එකට sea freight කරලා, ආයෙම හම්බන්තොට ඉඳල කටුනායකට transport කරලා, එතන ඉඳන් dubai and qatar වලට air freight කරනවා කියන්නේ හෙන වටයක් නේ බන්? අනික shipping cost, tax අනිත් expenses ehema double triple වෙනවා නෙ? hormuz අව්ල් නම් ඔය ටික italy ඉඳන් egypt වලට වගේ sea freight කරලා by land or air freight directly dubai and qatar වලට ගෙන්න ගන්න පුළුවන් නේ බන්? මට හිතුන විදිහ කිව්වේ. ඇයි අරම වටයක් ගහන්නේ?

    • Flight එකේ යවන්න ගණන් වැඩියි: ඉතාලියේ ඉඳන් කෙලින්ම ගුවන් මගින් ඩුබායි යවන එක ගොඩක් මිල අධිකයි.
    • රේගු ප්‍රමාදයන් සහ රස්තියාදුව (Border Customs): ඊජිප්තුව හරහා ගොඩබිමින් යැව්වොත් රටවල් කීපයක බෝඩර් පහු කරන්න වෙනවා. එතකොට රේගු පරීක්ෂණ නිසා ලොකු කාලයක් රස්තියාදු වෙන්න වෙනවා වගේම රක්ෂණ ගාස්තුත් වැඩි වෙනවා.
    • නැවේ රූට් එක වෙනස්: යුධ ප්‍රශ්න නිසා නැව් යන්නේ අප්‍රිකාව වටෙන්. ඒ යන ගමන් ඩුබායි වලට නැව හරවන එක නැව් සමාගමට පාඩුයි වගේම කල් යනවා.
    • හම්බන්තොටින් බෑම: ඒ නිසා ආසියාවට යන ගමන්, නැව ලංකාවට ඇවිත් හම්බන්තොටින් කාර් ටික බාලා යනවා.
    • ඉතුරු ටික Air Freight: ඊටපස්සේ ලංකාවේ ඉඳන් ඩුබායි වලට තියෙන ටික දුර විතරක් ගුවන් මගින් යවනවා.
    • Middle East Flights බහුල වීම: ලංකාවේ (කටුනායක) ඉඳන් ඩුබායි සහ දෝහා වලට දවසකට Emirates, Qatar Airways, Flydubai, SriLankan වගේ Flights ගණනාවක් යනවා. මේ ගුවන් යානා වල බඩු ගෙනියන ඉඩ (Cargo Belly Space) ඕන තරම් තියෙන නිසා Air freight rates තරගකාරීව අඩු මට්ටමක තියෙන්නේ.
    • Ground Handling සහ Operational වියදම් අඩුයි: යුරෝපයේ (Italy වගේ රටවල) Airports වලට සාපේක්ෂව කටුනායක ගුවන් තොටුපළේ භාණ්ඩ හැසිරවීමේ ගාස්තු (Cargo handling fees, storage, labor costs) ගොඩක් අඩුයි
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,354
    2,161
    113
    කෝ අර ජෙප්පෝ හොයපු උන්
    මම නම් ජෙප්පො කියලා හෙව්වේ අර මනුවර්ණයාව විතරයි. ඌට ලැම්බොගිනියක් ඕනේමයි කිව්වනේ. එකක් දෙන්න හෙව්වේ ඌව.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    හැබැ‍යි තව කට්ටියක් අර නාමල්ගේ ලැම්බෝගිනි 19ක් ඇහැට දැකපු අනුර කුමාර කියලා කෙනෙවත් හෙව්වා. අනේ උබ දන්නවා නම් ඌ ඉන්න තැන පොඩ්ඩක් අරුන්ට කියාපන්. 🤭🤭🤭🤭🤭🤭
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,170
    27,832
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම නම් ජෙප්පො කියලා හෙව්වේ අර මනුවර්ණයාව විතරයි. ඌට ලැම්බොගිනියක් ඕනේමයි කිව්වනේ. එකක් දෙන්න හෙව්වේ ඌව.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    හැබැ‍යි තව කට්ටියක් අර නාමල්ගේ ලැම්බෝගිනි 19ක් ඇහැට දැකපු අනුර කුමාර කියලා කෙනෙවත් හෙව්වා. අනේ උබ දන්නවා නම් ඌ ඉන්න තැන පොඩ්ඩක් අරුන්ට කියාපන්. 🤭🤭🤭🤭🤭🤭
    ඔය වේදිකා උඩ නම් මොනා කියන්න බැරිද?
    ඔය කට්ටියක් ආ සිරිසේන... කියල පස්සේ අතිගරු කිය කිය පස්සෙනුත් ගියේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    පික් අප් එක විතරක් පෙන්නල වැඩක් නෑ :P

    කැරි ගූ පෝට්ටුවො ටික චූන් කරන්නමද කොහෙද thumbnail එක දාල තියෙන්නෙ. ඒක දැක්ක ගමන් ගූ පෝට්ටුවන්ට උන්ගෙ නෑමෝලගෙ ලැම්බොගිනිය මතක් වෙලා තෙත් වෙලා :lol:
    ------ Post added on Aug 20, 2026 at 5:44 PM

    අඩු කුලේ ලප කොටා පච ගහල බලු වුනා නේදද..දැන් උඹලා හේදුවට වැඩක් නෑ..

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,354
    2,161
    113
    ඔය වේදිකා උඩ නම් මොනා කියන්න බැරිද?
    ඔය කට්ටියක් ආ සිරිසේන... කියල පස්සේ අතිගරු කිය කිය පස්සෙනුත් ගියේ
    නැතුව නැතුව. තව කට්ටියක් ජනාධිපති වෙන්නත් ඉස්සෙල්ලා ඉදලාම අතිගරු කිය කිය ඉදලා පාස්කු බෝම්බෙන් පස්සේ "හම්නේ අම්පි නම් එයාව ජනාධිපති කලේ නෑ. ඉම්හි... ඉම්හි...." ගගා ඉන්නේ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,530
    21,065
    113
    Panadura
    ඔය වේදිකා උඩ නම් මොනා කියන්න බැරිද?
    ඔය කට්ටියක් ආ සිරිසේන... කියල පස්සේ අතිගරු කිය කිය පස්සෙනුත් ගියේ
    ඊයා හුත්තෝ ඒකනේ තොපිට මහින්දව හිරේ දාගන්න බැරි මොකද නොකල වැරදිනේ කිව්වේ
    මිනිස්සු රැවටුනා පොන්න ජෙප්පෝ මවපු කට කතා වලට
    අනික මහින්ද වැරදි කරලා තිබ්බ නම් තොපි නිකන් ඉදිද
    වේදිකා, මිනිස්සු ආයේ මතක් වෙන කාලයක් එයිනේ වරෙන් කෝ ගෙවල් වලට
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,237
    351
    83
    Italy ඉඳල හම්බන්තොට port එකට sea freight කරලා, ආයෙම හම්බන්තොට ඉඳල කටුනායකට transport කරලා, එතන ඉඳන් dubai and qatar වලට air freight කරනවා කියන්නේ හෙන වටයක් නේ බන්? අනික shipping cost, tax අනිත් expenses ehema double triple වෙනවා නෙ? hormuz අව්ල් නම් ඔය ටික italy ඉඳන් egypt වලට වගේ sea freight කරලා by land or air freight directly dubai and qatar වලට ගෙන්න ගන්න පුළුවන් නේ බන්? මට හිතුන විදිහ කිව්වේ. ඇයි අරම වටයක් ගහන්නේ?
    oya dekai panahawa nahenawanam un lambogini gananwa da ban