බයික් එක ටවුන් එක මැද නතර වුණා. ස්ටාට් වුණේම නෑ

AnuradhaRa

Well-known member
  • CDI unit එක චෙක් කරලා බලපන්
    මචං පයිලට් ස්කෘ එකෙන් වටබාගයක් කරකවල පෙට්‍රල් ඇරිය
    දැං ස්ටාට් වෙනව. නතර වෙන්නෙ නෑ, ඊයෙ ස්ටාට් වුණාට ඒ එක්කම නතර වෙනව
    අද යනවං බං කාබ් එක ගලවල සුද්ද කරගන්න
     

    AnuradhaRa

    Well-known member
  • CDI wage thamai electrical side eki aulak
    ඔව් බං
    හැබැයි හුලං බටේකුත් ගැවිලා තිබුණ
    එයා කිව්ව බයික් එක හිටපු ගමං ස්විච් එකෙන් ඕෆ් කලා වගේ නතර වෙනව කියල

    ඉලෙක්ට්‍රිකල් වැඩ කරන තැනක් කිව්ව මට. එතනට පෙන්නල බලන්න කිව්ව
    ස්විච් එක off කරල ආයෙ on කලාම ස්ටාට් වෙනව
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,992
    79,138
    113
    LAPD Arachchi
    NSB - Piliyandala 2nd
    136634883

    කැරියා ඕකට තමා එන්න හදන්නෙ, ඒත් ඉස්සර වගේ කෙලින්ම දාන්න බැරි නිසා දැන් සෑහෙන වටයක් ගහනවා. 🤭 🤭

    Art Illustration GIF
     

    AnuradhaRa

    Well-known member
  • කැරියා ඕකට තමා එන්න හදන්නෙ, ඒත් ඉස්සර වගේ කෙලින්ම දාන්න බැරි නිසා දැන් සෑහෙන වටයක් ගහනවා. 🤭 🤭

    Art Illustration GIF
    ඔය එකවුන්ට් නම්බර් එක වැරදියි
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,660
    9,024
    113
    Kotahena
    බයික් එකේ ලෙඩක් කිව්වම සලකල හදල දෙන්නෙ නෑනෙ
    එහෙමද wrsige putho.
    බයික් එක ලෙඩ එනකොට මුලින්ම ඒක හදාගෙන වැඩ කරන්න කැරියට මොලේ නෑ ඒක market කරලා මෙතැන හිඟා කන්න තේරෙනවා නේද වේසාවට

    ඔය එකවුන්ට් නම්බර් එක වැරදියි
    එහෙමද හුත්තිගෙ පුතෝ
    ------ Post added on Aug 21, 2026 at 1:56 PM
     
    • Haha
    Reactions: tharakaf

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,800
    6,270
    113
    රුපියල් 400 ගාණක ට්‍රිප් එකක්
    අන්තිමට ඒකත් කැන්සල් කලා
    කොහොමද දුරක ගිහින් වුනා නම්

    දෙන්නෙක් ඇවිත් ස්ටාට් කරන්න හැදුව හැදුව බෑ
    අන්තිමට මම ටික දුරක් තල්ලු කරන් ඇවිල්ල
    යාලුවෙක්ට කෝල් එකක් ගත්ත
    ඌ ආව. ඌ කකුලෙන් තල්ලු කරා ගෙදරට එනකං

    බයික් එකේ ලෙඩක් කිව්වම සලකල හදල දෙන්නෙ නෑනෙ
    අන්තිමට අපි පාරෙ කොට උඩ..
    දැං මේක හදාගන්නකං කොහෙවත් යන්නෙ නෑ

    මේ ලෙඩේ ටික ටික තිබුණ. හැබැයි කොහොමහරි ස්ටාට් කරගන්නව
    අද ස්ටාට් වෙලා නතර වෙනව, හරිගියෙම නෑ

    පෙට්‍රල් බ්ලොක් එකක් වගේ

    මදෑ රෑ 12 වෙනකං දුවනව කියල හිටියෙ
    🤔
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    අන්තිමට බයික් එක හදාගත්තාද කියලා update එකක් දාන්න මචං.
    CDI එකයි switch එකයි check කරපු අදහස නම් හොඳයි, ආයෙ මඟ නතර වෙන්නෙ නැති වෙන්න ඒ පැත්ත හොඳටම බලලා ගන්න.