මොණරාගල, කුඹුක්කන පාලම මතදී ටිපර් රථයක් හා ට්‍රැක්ටරයක් ගැටී සිදුවූ අනතුරකින් ට්‍රැක්ටර්යේ ගමන් ගත් 8 දෙනෙකු අතුරින් 05 දෙනෙකු මියයයි.

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,309
    18,241
    113
    35
    Spain
    එකත් ටිපර් එකක්. ටිපර් රෑට විතරක් පදින්න අවසර දුන්නොත් ටිකක් හරි මිනිස්සු බේරේවි.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,430
    19,673
    113
    එකත් ටිපර් එකක්. ටිපර් රෑට විතරක් පදින්න අවසර දුන්නොත් ටිකක් හරි මිනිස්සු බේරේවි.
    Economy එකට තමා අවුල එතකොට. එකක් time එක. අනික රෑට විතරක් වැඩ කරද්දි පඩි වැඩියෙන් දෙන්න වෙනව. වියදම වැඩි. පටවන තැන ඉදල සල්ලි ගනුදෙනු ඉදලම time වෙනස් කරන්න වෙනවනෙ. Practical නෑ

    Raw Material price තමා වැඩි වෙන්නෙ.

    Export ccontainers එහෙම ආවත තම complex
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,309
    18,241
    113
    35
    Spain
    ටැක්ටරේ 11ක් ගියා නං එතකොට 8 ක් මැරෙනවද?
    කැබිලිත්ත වන්දනාවේ ගිය කණ්ඩායමක්, ට්‍රැක්ටර් 3ක ගිහින්. මැදින් ගිය ට්‍රැක්ටර් එක තමයි හැපිලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Sinha-Le

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,578
    35,481
    113
    කැබිලිත්ත වන්දනාවේ ගිය කණ්ඩායමක්, ට්‍රැක්ටර් 3ක ගිහින්. මැදින් ගිය ට්‍රැක්ටර් එක තමයි හැපිලා තියෙන්නේ.
    එහෙනම් මැරුනු 5 දෙනා දෙවියන් අතර ඉපදිලා ඇති.
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,245
    77,130
    113
    එකත් ටිපර් එකක්. ටිපර් රෑට විතරක් පදින්න අවසර දුන්නොත් ටිකක් හරි මිනිස්සු බේරේවි.
    එහෙම ගොන් වැඩ ඕන නෑ බන්, පොලිසියෙ පොන්නයෝ පගාව ගන්නෙ නැතුව වෑරදි වලට හරියට දඬුවම් දුන්නානම් ඕවා කෙලින්ම හරියනවා. ටිපර් ගොඩක් වෙලාවට අයිති ප්‍රදේශයේ ලොකු සල්ලි කාරයන්ට ඩ්‍රයිවලා කියන්නෙ අරුන්ගෙ හයිය අරන් වැඩ දාන උන්. ඕවල වාහන් කොලිටි එක සැරට බලලා වේගෙ සීමා හරියට implement කලානම් ගොඩක් අනතුරු අඩු වෙනවා.