උඹලා මේ සීන් එක දැක්කද?

  • Jul 6, 2012
    10,694
    2,918
    113
    තම්බි තමා බන් ලංකාවට ගොඩක්ම හොරබඩු ගේන්නෙ. සිංහලුන්ට ඕක කරගන්න තේරෙන්නෙ නෑ. කොටින්ම සිංහලුන්ට බිස්නස් මයින්ඩ් එකක් නෑ.
    container theory eka.

    Set ekak ekathu wela container pettiyakata amount eka danawa

    E amount eka custom clear karana un aragena bedanawa rata wate.

    Muslim and Tamil un thama wedipurama scene eke inne. Sinhalunta oya wage siddi kuda molawal walata daraganna amarui
     
    • Like
    Reactions: tharakaf

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    955
    520
    93
    මම අහල තියනවා වම් කකුල් සෙට් එක එක කන්ටේනරයක එවනවලු බොරු ඕඩරක් දාලා දකුණ වෙනම් එවනවලු. අහුවුනොත් අල්ලලා පස්සෙ වෙන්දේසි කරනවලු. එතකොට අඩු ගාන්ට ඇත්ත අයිතිකාරයම ගන්නවලු. තනි කකුල් සපත්තු නිසා වෙන උන් බිඩ් කරන්නේ නැහැලු.
    මාර කතාවක් නේ ඒක?
    එක කකුලකින් එන විශාල සෙට් එකක් නම් ඒක සැක හිතෙන ඉම්පොර්ට් කිරිල්ලක් නේ..? ඇයි ඉතින් එහෙම ඒවට ඉඩ දෙන්නේ?
    ඒකියන්නේ රජයත් නීති හදල තියෙන්නේ මිනිස්සුන්ට ගේම් ගහන්න.. අනික මේකේ පොස්ට් දාන ඔයා මෙහෙම කියනව නම්, ඕවයේ වැඩ කරන අය අපිට වඩා ඕවා ගැන දන්නවනේ? ඇයි ඉතින් ඕවාට වැට බඳින්නේ නැත්තේ..
    අනික වෙන රටවල නීති ක්‍රමවේදයන් ගැන ඔය ෆීල්ඩ් එකේ අයට හොයල බලල මෙහෙත් ක්‍රියාත්මක කරන්න පුලුවන් නේ?

    container theory eka.

    Set ekak ekathu wela container pettiyakata amount eka danawa

    E amount eka custom clear karana un aragena bedanawa rata wate.

    Muslim and Tamil un thama wedipurama scene eke inne. Sinhalunta oya wage siddi kuda molawal walata daraganna amarui
    therune na hariyata...

    thawa tikak explain karanna please
    ------ Post added on Aug 21, 2026 at 12:37 AM
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    මාර කතාවක් නේ ඒක?
    එක කකුලකින් එන විශාල සෙට් එකක් නම් ඒක සැක හිතෙන ඉම්පොර්ට් කිරිල්ලක් නේ..? ඇයි ඉතින් එහෙම ඒවට ඉඩ දෙන්නේ?
    ඒකියන්නේ රජයත් නීති හදල තියෙන්නේ මිනිස්සුන්ට ගේම් ගහන්න.. අනික මේකේ පොස්ට් දාන ඔයා මෙහෙම කියනව නම්, ඕවයේ වැඩ කරන අය අපිට වඩා ඕවා ගැන දන්නවනේ? ඇයි ඉතින් ඕවාට වැට බඳින්නේ නැත්තේ..
    අනික වෙන රටවල නීති ක්‍රමවේදයන් ගැන ඔය ෆීල්ඩ් එකේ අයට හොයල බලල මෙහෙත් ක්‍රියාත්මක කරන්න පුලුවන් නේ?

    therune na hariyata...

    thawa tikak explain karanna please
    ------ Post added on Aug 21, 2026 at 12:37 AM
    Oya bn hardware items (drill machinery), eelangata podi podi gadgets, arawa mewa godak toys, textiles, beauty kachal items, okkoma wenne me method ekata.

    items container ekaka budget eka wedie. Eka nisa, oya business eke inna un kipa denek salli dala container ekak gannawa. Hebei oka clearance ekedi awlak wenawa, but ekema experts la innawa, godak oya kotuwe inna tamil aya scene eka dannawa.

    Ethakota arun karanne, podi margin tyagena hari ekko arunta kiyala clear karanna wikunananwa, nethnm ekata ganak unta deela clear karala gannawa, E badu thama oya kadawal walata enne. Godak branded items walaa wada selakiya yuthu retail prices enneth ekai.

    Oka mata kiwweth oya scene ekata involved mage hondama yaluwek.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,781
    113
    ලංකාවේ බිස්නස් එකක් කරන එක ලේසි නෑ පාරිභෝගික කටයුතු අධිකාරියේ නීතිත් එක්ක.

    සේවකයෝ ලවා කර්මාන්තයක් දුවවන එක ලේසි නෑ කම්කරු නීතිත් එක්ක.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,334
    2,133
    113
    මම අහල තියනවා වම් කකුල් සෙට් එක එක කන්ටේනරයක එවනවලු බොරු ඕඩරක් දාලා දකුණ වෙනම් එවනවලු. අහුවුනොත් අල්ලලා පස්සෙ වෙන්දේසි කරනවලු. එතකොට අඩු ගාන්ට ඇත්ත අයිතිකාරයම ගන්නවලු. තනි කකුල් සපත්තු නිසා වෙන උන් බිඩ් කරන්නේ නැහැලු.
    එහෙම එක කකුලේ සපත්තු එවන් නෑ බන්. උන් එවන්නේ එක්කො සයිසස් මාරු කරලා. නැත්තන් ඩිසයින් මාරු කරලා. කස්ටම් උන්ට චෙක් කරන්න වේලාව නැති නිසා ඔය සයිසස් එහෙම හරියට චෙක් වෙන් නෑ. ඩිසයින් උනත් ලගින් යන ඩිසයින් චෙක් වෙන් නෑ. හැබැ‍යි ආයි ඔක්ශන් කරනකොට බිඩ් කරන උන් ගිහින් චෙක් කරනවා. එතකොට උන්ට මාට්ටු වෙනවා සයිසස් සහ ඩිසයින් වෙනස් කියලා. ඉතින් උන් ඕවාට බිඩ් කරන් නෑ. ගෙන්නපු එකාම තමා බිඩ් කරන්නේ.

    ඔය කොහුවල, නුගේගොඩ, කොටුවේ, පිට කොටුවේ, බොරැල්ලේ සේරම තම්බි සපත්තු කඩ අයිති එකම නානාලා සෙට් එකකට.
     
    • Wow
    Reactions: ekpeters

    Similar threads