කොළඹ කොටුව - බදුල්ල දුම්රියක් කුඩ්ඩෝ සුද්ද කරයි - පැය කිහිපයකින් මැදිරි 9ම ඉවරයි

signshop

Well-known member
  • May 30, 2011
    12,338
    9,265
    113
    Dubai
    මේ කුඩ්ඩෝ හෙන සාපයක්. ට්‍රේන් එක ඉවරයි .
    අනික මේ තැන් වලට Security Guard එකක් නැද්ද බන්?
    තව එකක් හිර වෙලා තියෙනවා නේද ගම්පොල නාවලපිටිය පාරේ?
    ඒකටත් බඩු හරිද දන්නේ නෑ මේ වෙනකොට

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,970
    6,298
    113
    මේව නම් රාජපක්ශල ගෙවල දාන කුඩ්ඩො ද කොහෙද.

    වැඩේ අනනනව කැරි වේසිගෙ පුතාල ටික මොකක් හරි කරල.

    උන්ගෙ මුලු පව්ලම සාපයක්, පොඩි පගය ඇතුලුව.

    සාප ජාන.
     
    • Like
    Reactions: ChoronaSottiya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,675
    16,648
    113
    මේව නම් රාජපක්ශල ගෙවල දාන කුඩ්ඩො ද කොහෙද.

    වැඩේ අනනනව කැරි වේසිගෙ පුතාල ටික මොකක් හරි කරල.

    උන්ගෙ මුලු පව්ලම සාපයක්, පොඩි පගය ඇතුලුව.

    සාප ජාන.

    මම බැලුවා පරක්කු මොකෝ කියලා..අැයි ඕයි ලපයා කුඩු රජවරු ගොඩක් අැල්ලුවා නේද🤣🤣
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,646
    10,908
    113
    Nugegoda, Sri Lanka
    මේ කුඩ්ඩෝ හෙන සාපයක්. ට්‍රේන් එක ඉවරයි .
    අනික මේ තැන් වලට Security Guard එකක් නැද්ද බන්?
    තව එකක් හිර වෙලා තියෙනවා නේද ගම්පොල නාවලපිටිය පාරේ?
    ඒකටත් බඩු හරිද දන්නේ නෑ මේ වෙනකොට

    Recycle karala bang.. 1960 ganang wala badu ne. Mun oya track hadala ivarayak karanakota petti tikath aran yay.. :lol: