බොහොම ස්තූතියි අපිත් එක්ක මේ මරු අත්දැකීම බෙදාගත්තට මචෝ...!
මගෙ යාළුවො ටිකක් බදුල්ලෙ ඉදල පේරාදෙණියට රේල් පාරෙ ආව...උන්ට දවස් 3ක් ගියා වැඩේට..මරුම ගමනක් ඒක..හැබැයි සතියක් විතර නොන්ඩි ගගහ තමයි හිටියෙ රේල් පාරෙ ඇවිල්ලා...කිලෝමීටර 177ක්...
මමත් තනියෙන් ෆෝන් එකක්වත් නැතුව කඩුගන්නාවෙ ඉඳල රඹුක්කනට තනියෙන් රේල්පාරෙ කිලෝමීටර් 15ක් විතර ඇවිල්ල තියනවා..ඒක මං ගිය පිස්සු හැදෙනම ට්‍රිප...මට දවසක් කෝච්චියෙ කොළඹ ඉඳල නුවර එද්දි තමා ඔය ගමන තනියෙන්ම යන්ට හිතුනෙ...
ඉහළකෝට්ටේ ස්ටේෂන් එක පහුකරද්දී බිංගයක් තියනව..බිංගෙ ඇතුලෙ ලොකු වංගුවක් එක්ක..ඒක ඇතුලට මං ගියා කිසිම එළියක් නැතිව..මට මාවවත් පේන්නෑ..අපායට යන පාර වගේ කියලයි හිතුනෙ..මාර අත්දැකීමක් ඒක..කරල බලපල්ලා..හැබැයි..ගිණිකූරක්වත් ගිනියන්නැතිව තනියෙන් යන්ට ඕන..එතකොට තමා එළියට ආපුවහම බිංගෙන් ගියා කියල හිතෙන්නේ..බිංගෙ මැද එළියක් නැති අමුතුම තැනක්..
ගංගොඩ ස්ටේෂන් එක පහුරල යද්දිත්..ඒවගේ බිංගයක් තියනව..තව බලන..කඩුගන්නාව අතරත් ජාතික බිංග දෙකක් තියෙන්නෙ..මාර ගමනක් ඒක..පාරිසරික සුන්දරත්වය විඳිමින් යන්ට පුළුවන්..ත්‍රාසජනක අමුතුම අත්දැකීමක්...!