කළුතර නගරයේ උණුසුම් තත්වයක්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,429
    1
    62,097
    113
    Mother Earth
    @Heshan Daminda ත් ඉන්නවා. 🤷‍♂️
    BxsrS2.jpg
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,256
    1
    16,123
    113
    දමින්දයා, අප්ඩෙට්ස් දියන් ශනික...
    ගුපියො ටිකක් තෙත් කරන්න චාන්ස් කෑල්ලක් තියෙනවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,429
    1
    62,097
    113
    Mother Earth
    @Heshan Daminda මට උබට කියන්න බැරි වුණානේ බන්. අද කුකුල් අඬු කෝප්ප වලට 40%ක මිළ අඩු කිරීමක් තියෙනවා. KFC එකට අද එකක් ගත්තොත් තව එකක් නිකන් දෙනවා. මම KFC 5400/- ක් දීලා ගත්තා නිකන් තව කුකුල් අඬු කෝප්පයක් හම්බුණා. කුකුල් අඬු දැන් 16ක් තියෙනවා. කන්නත් බෑ. 4ක් කාලා ඉතුරුවා දැම්මා අයිස් පෙට්ටියෙ. අර ඇතුලෙ කැරකෙන තැටියක් තියෙන කෑම රත් කරන යන්ත්‍රෙට දාලා කන්න පුළුවන් ඕන වෙලාවක. හැබැයි හොඳ නෑ. කොලෙට්ට රෝල්. 🤷‍♂️
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,309
    113
    34
    Kalutara
    @Heshan Daminda මට උබට කියන්න බැරි වුණානේ බන්. අද කුකුල් අඬු කෝප්ප වලට 40%ක මිළ අඩු කිරීමක් තියෙනවා. KFC එකට අද එකක් ගත්තොත් තව එකක් නිකන් දෙනවා. මම KFC 5400/- ක් දීලා ගත්තා නිකන් තව කුකුල් අඬු කෝප්පයක් හම්බුණා. කුකුල් අඬු දැන් 16ක් තියෙනවා. කන්නත් බෑ. 4ක් කාලා ඉතුරුවා දැම්මා අයිස් පෙට්ටියෙ. අර ඇතුලෙ කැරකෙන තැටියක් තියෙන කෑම රත් කරන යන්ත්‍රෙට දාලා කන්න පුළුවන් ඕන වෙලාවක. හැබැයි හොඳ නෑ. කොලෙට්ට රෝල්. 🤷‍♂️
    මම දැන් ඔව්වා අතෑරලා තියෙන්නෙ. මහත්වෙලා තියෙන්නෙ දැන්. ඇඟේ බරටද මන්දා වම් කකුලේ වලලුකර ගාවින් සෑහෙන්න වේදනාවක් ආවා ඇවිදිද්දි. ඊයේ ඩොකා ගාවට ගිහින් බෙහෙත් ගෙනාවා. දැන් නම් වේදනාව නෑ ඒ බෙහෙත් නිසා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,429
    1
    62,097
    113
    Mother Earth
    මම දැන් ඔව්වා අතෑරලා තියෙන්නෙ. මහත්වෙලා තියෙන්නෙ දැන්. ඇඟේ බරටද මන්දා වම් කකුලේ වලලුකර ගාවින් සෑහෙන්න වේදනාවක් ආවා ඇවිදිද්දි. ඊයේ ඩොකා ගාවට ගිහින් බෙහෙත් ගෙනාවා. දැන් නම් වේදනාව නෑ ඒ බෙහෙත් නිසා.
    හිටපන් බලන්න උබේ ලෙඩේම තියෙන එකෙක් අද කිරියෙ දැක්කා. 🥴 🤷‍♂️
    https://elakiri.com/threads/දණහිසෙන්-පහළ-රිදෙනවා-ඇට-දෙකත්-එක්කම.2261572/

    හා හා හොරේ දැණුනා දැණුනා.. :ROFLMAO:🤷‍♂️
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    @Heshan Daminda මට උබට කියන්න බැරි වුණානේ බන්. අද කුකුල් අඬු කෝප්ප වලට 40%ක මිළ අඩු කිරීමක් තියෙනවා. KFC එකට අද එකක් ගත්තොත් තව එකක් නිකන් දෙනවා. මම KFC 5400/- ක් දීලා ගත්තා නිකන් තව කුකුල් අඬු කෝප්පයක් හම්බුණා. කුකුල් අඬු දැන් 16ක් තියෙනවා. කන්නත් බෑ. 4ක් කාලා ඉතුරුවා දැම්මා අයිස් පෙට්ටියෙ. අර ඇතුලෙ කැරකෙන තැටියක් තියෙන කෑම රත් කරන යන්ත්‍රෙට දාලා කන්න පුළුවන් ඕන වෙලාවක. හැබැයි හොඳ නෑ. කොලෙට්ට රෝල්. 🤷‍♂️
    කුකුල් අඩු පනිට්ටු බං පනිට්ටු
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,583
    113
    ඕවා අයින් කරන්න තමයි පිටිපස්සෙ පේන වෙළඳ සංකීර්ණෙ හැදුවෙ. මිනිස්සු ඒකට යන් නැතුව පාරෙ අටවන් ඉන්නව.