අඩෝ ඔව්මයි නේ බන්.. මේ වලි අස්සෙත් ගෑනියෙක් හොයන්න ගිහිල්ලද කොහෙද??
මම දැන් ඔව්වා අතෑරලා තියෙන්නෙ. මහත්වෙලා තියෙන්නෙ දැන්. ඇඟේ බරටද මන්දා වම් කකුලේ වලලුකර ගාවින් සෑහෙන්න වේදනාවක් ආවා ඇවිදිද්දි. ඊයේ ඩොකා ගාවට ගිහින් බෙහෙත් ගෙනාවා. දැන් නම් වේදනාව නෑ ඒ බෙහෙත් නිසා.@Heshan Daminda මට උබට කියන්න බැරි වුණානේ බන්. අද කුකුල් අඬු කෝප්ප වලට 40%ක මිළ අඩු කිරීමක් තියෙනවා. KFC එකට අද එකක් ගත්තොත් තව එකක් නිකන් දෙනවා. මම KFC 5400/- ක් දීලා ගත්තා නිකන් තව කුකුල් අඬු කෝප්පයක් හම්බුණා. කුකුල් අඬු දැන් 16ක් තියෙනවා. කන්නත් බෑ. 4ක් කාලා ඉතුරුවා දැම්මා අයිස් පෙට්ටියෙ. අර ඇතුලෙ කැරකෙන තැටියක් තියෙන කෑම රත් කරන යන්ත්රෙට දාලා කන්න පුළුවන් ඕන වෙලාවක. හැබැයි හොඳ නෑ. කොලෙට්ට රෝල්.![]()
හිටපන් බලන්න උබේ ලෙඩේම තියෙන එකෙක් අද කිරියෙ දැක්කා.මම දැන් ඔව්වා අතෑරලා තියෙන්නෙ. මහත්වෙලා තියෙන්නෙ දැන්. ඇඟේ බරටද මන්දා වම් කකුලේ වලලුකර ගාවින් සෑහෙන්න වේදනාවක් ආවා ඇවිදිද්දි. ඊයේ ඩොකා ගාවට ගිහින් බෙහෙත් ගෙනාවා. දැන් නම් වේදනාව නෑ ඒ බෙහෙත් නිසා.
කුකුල් අඩු පනිට්ටු බං පනිට්ටු@Heshan Daminda මට උබට කියන්න බැරි වුණානේ බන්. අද කුකුල් අඬු කෝප්ප වලට 40%ක මිළ අඩු කිරීමක් තියෙනවා. KFC එකට අද එකක් ගත්තොත් තව එකක් නිකන් දෙනවා. මම KFC 5400/- ක් දීලා ගත්තා නිකන් තව කුකුල් අඬු කෝප්පයක් හම්බුණා. කුකුල් අඬු දැන් 16ක් තියෙනවා. කන්නත් බෑ. 4ක් කාලා ඉතුරුවා දැම්මා අයිස් පෙට්ටියෙ. අර ඇතුලෙ කැරකෙන තැටියක් තියෙන කෑම රත් කරන යන්ත්රෙට දාලා කන්න පුළුවන් ඕන වෙලාවක. හැබැයි හොඳ නෑ. කොලෙට්ට රෝල්.![]()