Facebook payout heta enwd ublatath

Susa911

Well-known member
  • Jul 16, 2022
    311
    438
    63
    උඹගේ WHT percentage එක වැඩි, උඹ account setup කරනකොට ටැක්ස් details හරියට දැම්මනම් කැපෙන ගාන තව අඩු කරගන්න තිබ්බා, $200 ටම සත 20ක් කැපෙයි උපරිම.
    mokakda machan hari widiha?
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,441
    4,691
    113
    mokakda machan hari widiha?
    මට steps විදියට නම් මතක නෑ. හැබැයි ඔයාට US tax payer කෙනෙක් නෙමෙයි කියලා දීලා ලංකාවේ TIN certificate එක upload කරාම WHT එකට කැපෙන ගාන අඩු වෙනවා. ඒ ටික හරියට දුන්නාම මතක විදිය $1000 $1 ක් වගේ තමා කැපෙන්නේ උපරිම. මම උඹලා කිව්වා නිසා දැන් ගිහින් මම හදලා දීපු දෙන්නෙක්ගේ inovice බැලුවාම ඒ වගේ ගනම් තමා කැපිලා තිබුනේ.
    eka thama, habai mama normal illala tibba dewal dunna payout account eka hadaddi (TIN eka ehema)
    හරියට මේ ටික දීලා තිබ්බනම් ලොකු ගණන් කැපෙන්නේ නෑ.
    $1500 wenakal ekathu unama form ekak dala $1000k aye ganna puluwanlu :rolleyes2:
    ඒ කිව්වේ මේක පැහැදිලි මදි, ඔයා කියන්නේ WHT එක ආයේ ගන්න පුළුවන් කියල ද?
     

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    311
    438
    63
    හරියට මේ ටික දීලා තිබ්බනම් ලොකු ගණන් කැපෙන්නේ නෑ.
    හරියට දුන්නා විස්තර. TIN එක එහෙමත්. එයාලා මට W-8BEN එකත් එව්වා. සාමාන්‍යයෙන් US කෙනෙක්ගෙන් 30%ක් කපනවලු. අපේ එච්චර කැපිලා නෑ හැබැයි. වෙන tax ස්කීම් එකකට අහුවෙලා ඇත්තේ (Audience එක අනුවත් වෙනස් වෙනවලු tax).
    1787379716441.png


    ඒ කිව්වේ මේක පැහැදිලි මදි, ඔයා කියන්නේ WHT එක ආයේ ගන්න පුළුවන් කියල ද?
    ඊළඟ අවුරුද්දේ tax return එකක් file කරලා කොටසක් ගන්න පුළුවන් කතාවක් දැක්කා මම. හරියටම දන්නේ නම් නෑ.
     
    • Like
    • Wow
    Reactions: Emarald and Psiko

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    311
    438
    63

    I followed the same process with Meta and received the W-8BEN. However, they still withhold some tax from my earnings, not the full 30%, but around 3%. I think the withholding may be based on where my Facebook audience is located, since most of them are from the U.S.
     
    • Like
    Reactions: Psiko and scurvy

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    319
    344
    63
    10, 20 second euwanm mage na bng

    Reel kiyala kiyanne 1920*1080 neda

    mama nitharama me size eke ewa nemei danne , idala hitaala , ewath upload krnne fb page ekata giyama post kiyana ekata ghilla

    nattn upload krnne 1080*1080 size eke euwa

    instagram-reels-sizes-dimensions-ratios-1.jpg
    mchn me uba videos ganne kohenda? copy right seen wadin nedda?
    uba background music/ songs add karanawada? ewa case nedda? uba copy right wadinwt krnne monwd kyl poddk kypnko broo
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    mchn me uba videos ganne kohenda? copy right seen wadin nedda?
    uba background music/ songs add karanawada? ewa case nedda? uba copy right wadinwt krnne monwd kyl poddk kypnko broo
    Copyright waidn na , videos mage

    wena un issuwot puka palala gammiris oabanawa kari wesige puthalage

    Music dan na bn/ Songs dnnet na