කුසල් වඩපන්
පින් කරපන්
පින් නම් කරනවා එමටකුසල් වඩපන්
පින් කරපන්
Kantara walata seed demmata wedak tiyeydaපින් නම් කරනවා එමට
එත් පල දෙන්නේ නෑනේ බං
ඉතින් යකෝ සසර බැදීම් වලින් මිදෙන්න කියලා කුසල් කරාම ඒ පින් බලෙන් ඊලග ආත්මේ ලස්සන වෙලා ඉපදිලා , ධනවත් වෙලා ඉපදීල , අන්තිමටම ඒ ලස්සන , සල්ලි නිසා සසර බැදීම් වැඩිවෙලා කෙලවෙනවා නේ .....![]()
![]()
ඉන්නවා කියන එක බොරුවක් නම් ලබ්බටද පින් කරන්නේ ?කවුරු, මොනවගෙන් මිදෙන්න කියලද පින් කරන්නේ?
"දැන් ඉන්නවා" කියන තැනම තියෙන්නේ රැවටීමක් නම්, කොහොමඳ, මොනවටද බලෙන්වත් බැදෙන්න පුලුවන් වෙන්නේ?
පින් නම් කරනවා එමට
එත් පල දෙන්නේ නෑනේ බං
ඉන්නවා කියන එක බොරුවක් නම් ලබ්බටද පින් කරන්නේ ?
නැති එකෙක් කොහොමද ඔය කියන පින් කරන්නේ ?
meethirgala nan athdutuwai,lagadima aye yanna oneකර්මයේ ලොකු දිට්ඨිධම්මවේදනීය වෙනසක් දකින්න ඕනෙනම්, අනාගාමී/ අරිහත් උතුමෙක් නිරෝධ සමාපත්තියෙන් නැගිටින අවස්ථාවක ධානයක් දීම.. වගේ පිනක්වත් කරන්න ඕනේ, imho. ඔය වගේ පිනකට ළඟින්ම යන්නේ මීතිරිගල වගේ තැනක retreat එකක් ඉවර වෙලා දෙන ධානයකට සම්බන්ධ වෙන එක, imho.
Pin Karata Me Athme Pala Denne Bohoma Poddai, Attatama E Pala Dimen Athi Wadakma Nethi Tharan.
Ilagata Ipadenne Mamath Neve -> Mama Novana Vena Kenekuth Neve.
Karapu Deyak Mathakath Ne. Harima Asadaranai, Eka Nisa Wenda Athi Lord Buddha Kiwe Niwan Yanda Kiyala
වර්ණ අනන්ත ගානක් පෙන්නන්න පුලුවන් බල්බ් එකක් තියෙනවා. මේ බල්බ් එකම ඇත්තටම hologram එකක්. මේ hologram එකේ හැම මොහොතකදිම බල්බ් එකේ පාටයි, හැඩයයි වෙනස් වෙනවා. පාට අනන්ත ගානක් තියෙනවා. බල්බ් එකේ හැඩ හතරක් තියෙනවා.
මොහොතකදී පත්තු වෙන පාට සහ හැඩයට කලින් මොහොතේ පාට සහ හැඩයේ බලපෑමක් තියෙනවා. මොහොතකදි පත්තු වෙන පාට සහ හැඩය ඊළඟ මොහොතේ පත්තු වෙන පාට සහ හැඩයට බලපෑමක් තියෙනවා. මෙතන කන්ඩිෂන්ස් අනන්ත ගාණත් තියෙනවා..
උදා: කහ657 පාට රවුම් හැඩය ආවනම් ඊළඟට එන්නේ නිල් 256 කොටු හැඩය.
අපිට දැනගෙන ඉවර කරන්න බැරි තරම් කන්ඩිශන්ස් ගාණක බලපෑම, මොහොතකදී පත්තු වෙන පාටට සහ බල්බ් එකේ හැඩයට තියෙනවා.
හැම මොහොතකදිම පත්තු වෙන පාට යුනික් පාටක්. මොහොතකදී බල්බ් එකේ පාටයි, හැඩයයි ඊළඟ මොහොත එනවත් එක්කම නැති වෙලා අදාළ මොහොතේ පාට සහ බල්බ් එකේ හැඩය hologram එකේ පේනවා. අතරක් නැහැ මේ දෙක අතර.
කන්ඩිශන්ස් සියල්ල දන්න කෙනෙන්ට දැන් පාටයි, බල්බ් එකේ හැඩයයි බලලා, ඊට කලින් මොහොතේ මේ hologram එකේ තිබ්බ පාටයි, හැඩයයි/ ඊළඟ මොහොතෙ පත්තු වෙන බල්බ් එකේ පාටයි, හැඩයයි තීරණය කරන්න පුලුවන්. මේක ආපස්සට බලාගෙන ගියා කියලා කවදාවත් ඉවර වෙන්නෙත් නැහැ, ඉස්සරහට බලන් ගියා කියලා කවදාවත් ඉවර වෙන්නෙත් නැහැ.
Meethirigala seen eka mokakda?meethirgala nan athdutuwai,lagadima aye yanna one
man meethrigala daane denawa ban,tattage cancer eka hoda una,mage sahena karadara adu una,tawa hoda ewa una,anith aya kiyanawa beth hindane cancer hoda une kiyala,eth man nan dannawa dunna hindamai eka hoda une kiyala.Meethirigala seen eka mokakda?
නෑඑහෙම හිතෙන්නේ වසඟයේ පවත්වන්න පුලුවන් කියලා හිතෙන නිසා.
මේ උදාහරණය ගන්න,
ඊළගට අපි ඕනේ කියලා හිතන පාටක් පත්තු වුනා.. කියලා ඒකෙන් අදහස් වෙන්නැහැ "අපිට ඕනේ එක වෙන්නේ.." කියලා. වීම, continuously, පාලනයකින් තොරව, වසඟයෙන් තොරව වෙනවා.. වෙන වෙන දේ බාර ගන්නම වෙනවා.. ඒකයි සසර ගැන කලකිරෙන්න සුඳුසු වෙන්නේ, මට තේරුණ විදිහට.
උබම හිතලා බලපන්කෝ, ඉපදුන දවසේ ඉදන් conditioned වුන ස්වභාවයක් තුල ඉන්න ගමන්, ඕන දෙයක් කරන්න පුලුවන්.. කියලා හිතන් ඉන්නවද, නැත්තම් ඇත්තටම ඕන දෙයක් කරන්න පුලුවන්ද?
එකනේ බන් නිවන් දකින්න කියන්නේ ඔය කියපු දේ දෙවියන්ට පවා බලපානවා කියලා බනකට අහලා තියෙනවා වැඩි හරියක් දෙවියෝ දේව ලෝක වලින් චුත වෙලා අපගත වෙනවා කියනවා ඉතින් අපි mkඉතින් යකෝ සසර බැදීම් වලින් මිදෙන්න කියලා කුසල් කරාම ඒ පින් බලෙන් ඊලග ආත්මේ ලස්සන වෙලා ඉපදිලා , ධනවත් වෙලා ඉපදීල , අන්තිමටම ඒ ලස්සන , සල්ලි නිසා සසර බැදීම් වැඩිවෙලා කෙලවෙනවා නේ .....![]()
![]()