ටැක්ස් ගෙව්වේ නැත්තන්?

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,836
    4,784
    113
    Tax makkateyi😁
    Menna bolage Rajapaksha la Anurata Beruwala Cutout gahala deela meysarey😂

    Miliyana 4000k lu
    🕝Oralusu kanuwen 1/2 ta Hitan inna ekak Laksha 20k

     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,866
    23,557
    113
    ehema danawanam aluthin hira gewal 100k wath hadanna wei
    බදු නොගෙව ඉන්න එක අපරාධ වරදක්.
    බදු නොගෙව ඉන්න එක විතරක් නෙමෙයි ඩොකියුමන්ට්ස් සබ්මිට් නොකර ඉන්න එකත් අපරාධ වරදක් කරල ලඟදි පනතක් ගෙනාවා.
    ආදායම් බදු නොගෙව ඉන්න එකට මාස 6කට හිරේට යවන්න පුලුවන්.
    Tax Fraud වලට අවුරුදු 20 වෙනකන් උනත් යවන්න පුලුවන්.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,711
    8,413
    113
    බදු නොගෙව ඉන්න එක අපරාධ වරදක්.
    බදු නොගෙව ඉන්න එක විතරක් නෙමෙයි ඩොකියුමන්ට්ස් සබ්මිට් නොකර ඉන්න එකත් අපරාධ වරදක් කරල ලඟදි පනතක් ගෙනාවා.
    ආදායම් බදු නොගෙව ඉන්න එකට මාස 6කට හිරේට යවන්න පුලුවන්.
    Tax Fraud වලට අවුරුදු 20 වෙනකන් උනත් යවන්න පුලුවන්.


    මේක නම් සිරා සීන් එකක් බන්. මගේ ලක්ශ 9කට කිට්ටුව තියෙනවා.

    ලගදි ගෙනාපු පනත අනුව නඩුවක් වැටුනොත් එක අපරාධමය වරදක් වෙනවා, අපරාධමය වරදකට නඩුවක් වැටිලා අත්අඩංගුවටපත් උනොත් මහාධිකරණයකින් ඇර ඇප ලැබෙන්නෙත් නෑ.

    පොලිස් වාර්තාවලට නම යනවා රට යනකොට උනත් පොලිස් වාර්තා වල අපරාධකාරයෙක් කියලා වදිනවා ඒකෙන්.

    උන්ට ගෙවන්න තිබ්බ ගාන වගේ 10 ගුණයක් පොලිය එක්ක උන් ගන්නෙ.

    හොදම දේ සැප්තැම්බර් 30ට කලින් ගෙවන එක.
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,866
    23,557
    113
    kohomada ban denaganne tax kochara gewanna thiyanawa kiyala?
    කවුරුත් කියන්නෙ නෑ බන්. උඹ උඹේ ආදායමට අනුව ගෙවන්න තියෙන ගාන calculate කරල ගෙවන්න ඕනෙ.
    උන් පස්සෙ කාලෙක audit කරද්දි උඹ ඒවා හරියට කරල තිබ්බෙ නෑ කියල අහු උනොත් දඩ එක්ක ගෙවන්න වෙනව. එක්කො හිරේ යන්න වෙනව.
    ඕක තමයි නීතිය.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,809
    2,338
    113
    Tin number mandatory weddima oka wei kiyala kiwwane.salaried employee wenna epa.puluwan taran incoperated contractor kenek wenna balanna. Loku ganak gewanna set wenawanan bankruptcy file karana eka labai. Lankawe tax gewala terumak ne.next life eke thama benefit hmba wenne.