සිංදු ලිවීම බුදුදහමට පටහැනියි රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවනේ..😠😠😠

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,514
    15,486
    113
    Gampaha
    ත්‍රිපිටකය අනුව මේක බුදුදහමට විරුද්ධ දෙයක්.. කිසිම හේතුවක් නිසා ත්‍රිපිටක බුද්ධ භාෂිතය ඉක්මවන්න බෑ..බුදුහාමුදුරුවන්ට එරෙහිව යාමක් මේක..:angry::angry::angry:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,964
    6,294
    113
    තමන්ගෙ දහමත් හොදින් හොයල බලල විතරක් පිලිගන්න කියපු දර්ශනයක කොහෙද බන් නීති? 🤡

    මේ සියල්ල අල්ලාගෙ කැමැත්ත.

    අල්ලාට ඕනෙ නිසා සින්දු ලියන/කියන අය මැව්ව. උබට මොකද?

    උබ අල්ලාගෙ කැමැත්තට විරුද්දව යන්නද හදන්නෙ? ☠️

    නිකන් අල්ලට විරුද්දව ගිහිල්ල වැඩ වරද්දගන්න එපා නාන.

    එහෙම කරන්න උබ කව්ද?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,670
    1
    32,468
    113
    - උඩරට -
    හුකන්න පුලුවන් නම් කවි ලියන්න බැරිද ?
    අනේ නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න 😁