හෙන ගැම්මෙන් යන්නේ නේහ් බන්..මැශින් එකට QR එක එහෙම ඇල්ලුවම හෙන ටෙක් ගයි කෙනෙක් වගේ ෆීල් වෙනවා ඇති
සල්ලි වලින් ගෙවන උන් දැක්කම ඌ නම් හෙන ගොඩේ පොරක් වගේ කියලා හිතනවත් ඇති
Metro Bus ekaka jack gahanna asaiහෙන ගැම්මෙන් යන්නේ නේහ් බන්..මැශින් එකට QR එක එහෙම ඇල්ලුවම හෙන ටෙක් ගයි කෙනෙක් වගේ ෆීල් වෙනවා ඇතිසල්ලි වලින් ගෙවන උන් දැක්කම ඌ නම් හෙන ගොඩේ පොරක් වගේ කියලා හිතනවත් ඇති
![]()
ජබොක් ගාල සද්දයක් ඇහුනා. බලද්දි අවදාන ගණිකාව ලිදේ වැටිලඑහෙමනම් හිතෙන්නේ නැතිව ඇති. හැබැයි එහෙම හිතනවා කියල හිතන ගොඩේ අවදාන ගනිකාවෝ නම් ඇති![]()
බෑ බෑ කරන්න බෑ කෙලවෙනව කෙලවිලා හැඳිගෑවිලා යනවBus tika balala athe thama gahanna wenne
2028 naya gewana widiyama balamu
ඔව් ඔව් කොට්ටාව -කොටුව මෙට්‍රො උන් ලගින් යන නොර්මල් බස් වල ඉන්න මගීන් දිහා බලන්නෙ හරී අප්‍රසන්න බැල්මක්ලු නිකන් නොර්මල් බස් වල යන්නෙ අඩු income level ඈයො වගෙලු.මංගල දැන්වීම වලත් දැන් දානවලු මෙට්‍රො වල යන පුතාට සොයමි කියලහෙන ගැම්මෙන් යන්නේ නේහ් බන්..මැශින් එකට QR එක එහෙම ඇල්ලුවම හෙන ටෙක් ගයි කෙනෙක් වගේ ෆීල් වෙනවා ඇතිසල්ලි වලින් ගෙවන උන් දැක්කම ඌ නම් හෙන ගොඩේ පොරක් වගේ කියලා හිතනවත් ඇති
![]()
ඔව් ඔව් එහෙම සීන් එකේ තමා යන්නේඔව් ඔව් කොට්ටාව -කොටුව මෙට්‍රො උන් ලගින් යන නොර්මල් බස් වල ඉන්න මගීන් දිහා බලන්නෙ හරී අප්‍රසන්න බැල්මක්ලු නිකන් නොර්මල් බස් වල යන්නෙ අඩු income level ඈයො වගෙලු.මංගල දැන්වීම වලත් දැන් දානවලු මෙට්‍රො වල යන පුතාට සොයමි කියල
Bimal more Metro please
![]()
මේකත් අලුතෙන් ණය අරන් ගෙවනවා මිසක් අපේ සල්ලි වලින් ගෙවන්නේ නෑ..Bus tika balala athe thama gahanna wenne
2028 naya gewana widiyama balamu
මෙන්න lorry භාග හිමියෙක්. Papara pappa Papara pappa horn එක ගහන්න කෝ අය්යා. චූන් වෙනවා අය්යාඔව් ඔව් කොට්ටාව -කොටුව මෙට්‍රො උන් ලගින් යන නොර්මල් බස් වල ඉන්න මගීන් දිහා බලන්නෙ හරී අප්‍රසන්න බැල්මක්ලු නිකන් නොර්මල් බස් වල යන්නෙ අඩු income level ඈයො වගෙලු.මංගල දැන්වීම වලත් දැන් දානවලු මෙට්‍රො වල යන පුතාට සොයමි කියල
Bimal more Metro please
![]()