ම්‍රෙටෝ බස් වල යන උන්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,294
    10,587
    113
    හෙන ගැම්මෙන් යන්නේ නේහ් බන්..මැශින් එකට QR එක එහෙම ඇල්ලුවම හෙන ටෙක් ගයි කෙනෙක් වගේ ෆීල් වෙනවා ඇති🤭🤭 සල්ලි වලින් ගෙවන උන් දැක්කම ඌ නම් හෙන ගොඩේ පොරක් වගේ කියලා හිතනවත් ඇති😂
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    "ලු" නිපාත පදය සිංහල ව්‍යාකරණයේදී අනුශ්‍රැතාර්ථය (අනු + ශ්‍රැත = ඇසූ දේ අනුව පැවසීම)
    හැඟවීම සඳහා භාවිත කරයි.
    මෙයින් අදහස් වන්නේ යම් සිදුවීමක් තමා සැබෑ ලෙසම ඇසින් නුදුටු, නමුත් වෙනත් අයෙකුගෙන් හෝ මාර්ගයකින් ඇසීමට ලැබුණු පුවතක් බවයි.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,749
    16,971
    113
    හෙන ගැම්මෙන් යන්නේ නේහ් බන්..මැශින් එකට QR එක එහෙම ඇල්ලුවම හෙන ටෙක් ගයි කෙනෙක් වගේ ෆීල් වෙනවා ඇති🤭🤭 සල්ලි වලින් ගෙවන උන් දැක්කම ඌ නම් හෙන ගොඩේ පොරක් වගේ කියලා හිතනවත් ඇති😂
    Metro Bus ekaka jack gahanna asai
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,012
    2
    54,772
    113
    Typical Mind Fallacy

    The typical mind fallacy is the false assumption that other people's minds, thoughts, and inner experiences work the exact same way as your own. Because your own mind is the only one you experience directly, your brain uses it as the default template for all human behavior.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,938
    2,967
    113
    එහෙමනම් හිතෙන්නේ නැතිව ඇති. හැබැයි එහෙම හිතනවා කියල හිතන ගොඩේ අවදාන ගනිකාවෝ නම් ඇති :-D
    ජබොක් ගාල සද්දයක් ඇහුනා. බලද්දි අවදාන ගණිකාව ලිදේ වැටිල
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    Bus tika balala athe thama gahanna wenne
    2028 naya gewana widiyama balamu
    බෑ බෑ කරන්න බෑ කෙලවෙනව කෙලවිලා හැඳිගෑවිලා යනව

    ranil.gif
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,726
    4,608
    113
    හෙන ගැම්මෙන් යන්නේ නේහ් බන්..මැශින් එකට QR එක එහෙම ඇල්ලුවම හෙන ටෙක් ගයි කෙනෙක් වගේ ෆීල් වෙනවා ඇති🤭🤭 සල්ලි වලින් ගෙවන උන් දැක්කම ඌ නම් හෙන ගොඩේ පොරක් වගේ කියලා හිතනවත් ඇති😂
    ඔව් ඔව් කොට්ටාව -කොටුව මෙට්‍රො උන් ලගින් ‍යන නොර්මල් බස් වල ඉන්න මගීන් දිහා බලන්නෙ හරී අප්‍රසන්න බැල්මක්ලු නිකන් නොර්මල් බස් වල යන්නෙ අඩු income level ඈයො වගෙලු.මංගල දැන්වීම වලත් දැන් දානවලු මෙට්‍රො වල ‍යන පුතාට සොයමි කියල
    Bimal more Metro please
    😁
     
    • Haha
    Reactions: Aluth Eka

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,294
    10,587
    113
    ඔව් ඔව් කොට්ටාව -කොටුව මෙට්‍රො උන් ලගින් ‍යන නොර්මල් බස් වල ඉන්න මගීන් දිහා බලන්නෙ හරී අප්‍රසන්න බැල්මක්ලු නිකන් නොර්මල් බස් වල යන්නෙ අඩු income level ඈයො වගෙලු.මංගල දැන්වීම වලත් දැන් දානවලු මෙට්‍රො වල ‍යන පුතාට සොයමි කියල
    Bimal more Metro please
    😁
    ඔව් ඔව් එහෙම සීන් එකේ තමා යන්නේ😂
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,558
    8,796
    113
    Bus tika balala athe thama gahanna wenne
    2028 naya gewana widiyama balamu
    මේකත් අලුතෙන් ණය අරන් ගෙවනවා මිසක් අපේ සල්ලි වලින් ගෙවන්නේ නෑ..
    FDI මෙච්චර ගානකට එන්නේ නෑ , ඉන්දියාව එහෙම එන්න දෙන්නෙත් නෑ..

    මුන් භාන්දගරේ පුරවන්නේ එක පෙන්නලා අඩු පොලියට ණයක් අරන් මේ එන්න තියෙන ටික සේටල් කරන්න..

    මෙට්‍රෝ වගේ ප්‍රොජෙක්ට් වලින් පොඩි දිර්ගකාලින දසම ගානක සහනයක් එයි මිනිස්සු වාහන පාරට දාන එක අඩු වෙලා එකෙන් තෙල් වලට රට යන මුදල අඩු උනාම, හැබැයි ඊට වැඩිය සස්ටෙනබල් ඉලෙක්ට්‍රික් ඒවාට ගහන ටැක්ස් අඩු කරලා දවල්ට ඒවා චාර්ජ් කරන ඒවාට පහසුකම් සලසන එක,,
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,929
    8,269
    113
    Kotahena
    ඔව් ඔව් කොට්ටාව -කොටුව මෙට්‍රො උන් ලගින් ‍යන නොර්මල් බස් වල ඉන්න මගීන් දිහා බලන්නෙ හරී අප්‍රසන්න බැල්මක්ලු නිකන් නොර්මල් බස් වල යන්නෙ අඩු income level ඈයො වගෙලු.මංගල දැන්වීම වලත් දැන් දානවලු මෙට්‍රො වල ‍යන පුතාට සොයමි කියල
    Bimal more Metro please
    😁
    මෙන්න lorry භාග හිමියෙක්. Papara pappa Papara pappa horn එක ගහන්න කෝ අය්යා. චූන් වෙනවා අය්යා
     
    • Haha
    Reactions: Tonto