සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් රටම හොල්ලන විශේෂ ජනරැලි මාලාවක්

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    HQY6Zkga0AAn3Cs
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    අනුර ස්ටේජ් එකට නැගලා කතාවක් කරපුවාම රැවෙටන සෙට් එකක් නම් ඉන්නවා තමයි. 🤷
     
    • Like
    Reactions: dinuksha_asela

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,676
    21,293
    113
    Panadura
    අනුර ස්ටේජ් එකට නැගලා කතාවක් කරපුවාම රැවෙටන සෙට් එකක් නම් ඉන්නවා තමයි. 🤷
    ත්‍රෙඩ් එක දාපු ෆේක් ජෙප්පත් ඒ ජාතියේ එකෙක් තමයි
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,963
    4,941
    113
    මිනිස්සුන්ට උන් හිටි තැන් නැති වෙයි ද දන්නේ නෑ හෙල්ලිල්ලට ගෙවල් කැඩිලා
    සද්ද නැතුවම කෝලිකුට්ටුවෙ නැට්ට හයිකරන විදිහ රටටම කියන්න වෙන්න ඇති..😊 හරි හොරා නිකන්වත් කීවෙනෑ කලින්
    එක්කො VITZ කාර් ගෙනැල්ල වරායට අවිත් රන්ඩු නොකර බෙදාගන්න කියන්න වෙන්නැති..ම්..එහෙම නැත්නම් කෑමබීම බෙහෙතෙ එඩියුකේශන් වලට වැට් අයින් කරා කියන්න වෙන්නැති.එක්කො බඩු මිල 50% කින් අඩුකරා කියන්න...මට නම් මේක අහගන්න කන් ඇගේ හිරිගඩුත් පිපිල මේන් සන්තෝසෙට

    .
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,963
    4,941
    113
    එහෙනම් පොරොන්දු උනේ මාස6න් සන්වර්ධිත රටක් කරන්න ඒත් අවුරුදු 1 1/2ක් ම ගියා ඔන්න මම අද සතුටින් රටටම එලිකරනවා හෙට ඉදල මේක පෝසත් සන්වර්ධිත රටක් කියල කියයි.
    අප්පේ සන්තෝසෙ බැරුවා🥲
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ,මුන් තාම දන්නේ නැද්ද මුන් ජනාදිපති වෙලා & 2/3 එක්ක ඉන්නේ කියන එක ,
    තාම 3% වගේ කතාව .
    මුන්ව යවල තියෙන්නේ රජය administrate කරන්න , නීති හදන්න වෙනස් කරන්න කියන එක මුන් දන්නේ නැද්ද