ලොක්කට අද නම් හොඳටම යකා නැගලා වගේ
slsal Well-known member Jan 25, 2018 3,743 3,066 113 May 14, 2025 #1 Reactions: pavanruka, Splash_smart, navinnuwan and 25 others
tharakaf Well-known member Oct 19, 2020 36,735 75,911 113 May 14, 2025 #2 slsal said: Click to expand... ලංකාවෙ ගොන්නු ටික එක එකාව ටෙස්ට් කරලා අන්තිමට සුපිරි බඩුවක් තමා ටෙස්ට් කරන්න තෝරගෙන තියෙන්නෙ Reactions: pavanruka, neo7x, chami2015 and 12 others
slsal said: Click to expand... ලංකාවෙ ගොන්නු ටික එක එකාව ටෙස්ට් කරලා අන්තිමට සුපිරි බඩුවක් තමා ටෙස්ට් කරන්න තෝරගෙන තියෙන්නෙ
supun_sg Well-known member Sep 5, 2010 16,321 25,115 113 tracing Geo-location.. ... ... May 14, 2025 #3 මූ හැමදාම මොකක්හරි stage එකක ඉඳන් බයිල ගහනවා.. president job එක විතරයි කරන්නේ නැත්තේ.. Reactions: neo7x, pazzy12, navinnuwan and 16 others
HKavinda Well-known member Dec 23, 2013 54,676 21,295 113 Panadura May 14, 2025 #4 පරණ විදිහට මිනී මරු යුගය පටන් ගන්න ද දන්නේ නෑ හදන්නේ මිනී මරුවා Reactions: neo7x, Mr Bones, Deleted and 1 other person
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,969 113 May 14, 2025 #5 කවුරු හරි මූට කියපන් මූ ඡන්දේ දින්නා කියලා.. Reactions: neo7x, JohnSnow, pazzy12 and 11 others
netudara Well-known member Sep 17, 2012 10,507 7,131 113 May 14, 2025 #6 ලොවෙත් නැතිවෙන්න පරිදින්න යන්නේ ... දැන් ඉදන්ම කෙදිරිගානවා Reactions: neo7x, slsaico, Candid-B and 1 other person
tharakaf Well-known member Oct 19, 2020 36,735 75,911 113 May 14, 2025 #7 supun_sg said: මූ හැමදාම මොකක්හරි stage එකක ඉඳන් බයිල ගහනවා.. president job එක විතරයි කරන්නේ නැත්තේ.. Click to expand... දන්න දේ එපැයි බන් කරන්න. කියවන එක තමා උගෙ රස්සාව. ලංකාවෙ උන්නෙ ෆොර්ම් වෙලා ඌව ජනාදිපති කලේ. ඒකට ඉතින් ඌට බැනලා වැඩක් නෑ Reactions: neo7x, Hapuwa, Candid-B and 2 others
supun_sg said: මූ හැමදාම මොකක්හරි stage එකක ඉඳන් බයිල ගහනවා.. president job එක විතරයි කරන්නේ නැත්තේ.. Click to expand... දන්න දේ එපැයි බන් කරන්න. කියවන එක තමා උගෙ රස්සාව. ලංකාවෙ උන්නෙ ෆොර්ම් වෙලා ඌව ජනාදිපති කලේ. ඒකට ඉතින් ඌට බැනලා වැඩක් නෑ
C cstasy Well-known member Aug 31, 2022 2,638 1 5,963 113 May 14, 2025 #8 මෝඩ යකෙක්, මු ෆෝම් වෙනකොට තේරෙනවා මොකුත් කරගන්න බැරුව ඇනිල ඉන්නෙ කියල.... Reactions: neo7x, slsaico, jennt and 4 others
leeroxxroxx Well-known member Sep 12, 2012 4,397 5,578 113 Panadura May 14, 2025 #9 දැන් නම් මේ මිටින් තියලා කියවන ඒවයි. ලිස්ට් එලියට දාන ඒවයි නවත්තලා වැඩක් කරන්න කාලේ හරි. මාලිමාවරු වෙච්ච අපිටත් එපා වෙනවා මෙහෙම ගියොත්. අවුරුදු 5ම බැන බැන හිටියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ. මුන්ටත් මේක හදන්න බැරිනම් වෙනකාටවත් කරන්න බෑ. Reactions: pavanruka, neo7x, CodeMan and 9 others
දැන් නම් මේ මිටින් තියලා කියවන ඒවයි. ලිස්ට් එලියට දාන ඒවයි නවත්තලා වැඩක් කරන්න කාලේ හරි. මාලිමාවරු වෙච්ච අපිටත් එපා වෙනවා මෙහෙම ගියොත්. අවුරුදු 5ම බැන බැන හිටියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ. මුන්ටත් මේක හදන්න බැරිනම් වෙනකාටවත් කරන්න බෑ.
Heshan Daminda Well-known member Mar 13, 2009 46,449 1 101,374 113 34 Kalutara May 14, 2025 #10 ඉදිරි සති දෙක තුන ගිය අවුරුද්දේ සැප්තැම්බර් 21 වෙනිදා ඉඳන් එනවා එනවා ඉවරයක් නෑ... අපිත් බලන් ඉන්නවා ඉන්නවා ඉවරයක් නෑ... Reactions: pavanruka, neo7x, pazzy12 and 8 others
ඉදිරි සති දෙක තුන ගිය අවුරුද්දේ සැප්තැම්බර් 21 වෙනිදා ඉඳන් එනවා එනවා ඉවරයක් නෑ... අපිත් බලන් ඉන්නවා ඉන්නවා ඉවරයක් නෑ...
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,288 6,801 113 East Blue (Goa Kingdom) May 14, 2025 #11 ,මුන් තාම දන්නේ නැද්ද මුන් ජනාදිපති වෙලා & 2/3 එක්ක ඉන්නේ කියන එක , තාම 3% වගේ කතාව . මුන්ව යවල තියෙන්නේ රජය administrate කරන්න , නීති හදන්න වෙනස් කරන්න කියන එක මුන් දන්නේ නැද්ද Reactions: neo7x, Candid-B and supun_sg
,මුන් තාම දන්නේ නැද්ද මුන් ජනාදිපති වෙලා & 2/3 එක්ක ඉන්නේ කියන එක , තාම 3% වගේ කතාව . මුන්ව යවල තියෙන්නේ රජය administrate කරන්න , නීති හදන්න වෙනස් කරන්න කියන එක මුන් දන්නේ නැද්ද
R rangana26 Well-known member Feb 21, 2013 9,716 13,497 113 May 14, 2025 #12 යකෝ මූ වෙන වැඩක් කරන්නෙම නැද්ද ? ස්ටේජ් නැගලා කතා කියනවා විතරනේ Reactions: neo7x, Candid-B, BINGU_PUTHA and 1 other person
.::J@S::. Well-known member Dec 4, 2011 10,014 6,726 113 ගග අද්දර May 14, 2025 #13 Onna balahan oka anit un krnakota weradi kiyapu okkoma oka krnawa. Reactions: supun_sg
monson Well-known member May 7, 2007 25,837 29,079 113 May 14, 2025 #14 වැඩ බැරි අනුර කුමාරට අද ගූ ගිය හේතුව Reactions: neo7x, Deleted, BINGU_PUTHA and 2 others
Sen-lu Well-known member Mar 13, 2019 13,726 34,230 113 In the Dark Tranquillity at the Midway Through ∞ May 14, 2025 #15 Downfall of the JVP (NPP) has begun Reactions: Yin And Yang, BINGU_PUTHA, jennt and 2 others
handley Well-known member Jun 24, 2018 7,307 10,165 113 May 14, 2025 #16 Mu hemadama sathiyakin dekakin balamu kiya kiya innawa Reactions: supun_sg and Candid-B
C Cypress Well-known member Jul 22, 2021 16,177 27,654 113 May 14, 2025 #17 ඇයි තොපි එකතුවෙලා මිනිස්සුන්ට හෙල්මට් වලින් ගහනවද? කොට පකයෝ කයිය ගහන එක පැත්තකින් තියලා EPF එක මන්කොල්ල කාපු පොන්නලාල් උඩුරැවුලාව වල්ලෙන් එල්ලලා කරවල කරලා පෙන්නපන් මුලින්ම .
ඇයි තොපි එකතුවෙලා මිනිස්සුන්ට හෙල්මට් වලින් ගහනවද? කොට පකයෝ කයිය ගහන එක පැත්තකින් තියලා EPF එක මන්කොල්ල කාපු පොන්නලාල් උඩුරැවුලාව වල්ලෙන් එල්ලලා කරවල කරලා පෙන්නපන් මුලින්ම .
Don GasCan Well-known member Nov 3, 2010 43,728 50,093 113 සේදවත්ත May 14, 2025 #18 ඛයිය සහ කෙම්දිරිය Reactions: supun_sg
2osama Well-known member Oct 25, 2010 81,665 72,900 113 මාලඹේ May 15, 2025 #19 මු තාම හිතාගෙන ඉන්නේ මු විපක්ෂයේ ඉන්නේ කියලා Reactions: neo7x, netudara, navinnuwan and 3 others
A Alexb Well-known member Jan 22, 2016 6,361 4,638 113 May 15, 2025 #20 meyath Helmat walin ape oluwata gahana wage seen da Reactions: supun_sg