රජුට කියන්න අපිව බේරලා දෙන්න කියලා..... මතකයිනේ... ♥️🌷✊

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    504
    536
    93
    රජුට කියන්න අපිව බේරලා දෙන්න කියලා..... මතකයිනේ...

    ඒක මහින්දට විතරයි.....

    කාටවත් ගන්නත් බෑ.... හම් බෙන්නෙත් නෑ





    කවුරු මොනා කිව්වත් "මහින්ද" කියන්නෙ පොරක් (සුපිරියක්)

    රාජපක්ශ කියන්නෙ ලෝකෙටම " බ්‍රෑන්ඩ් එකක්"


    මහින්ද කියන්නේ "සංස්කෘතියක්"


    මහින්ද රාජපක්‍ෂ කියන්නේ පුරාවෘත්තයක්
    ♥️🌷✊

     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113


    රාජපක්ශ කියන්නෙ " බ්‍රෑන්ඩ් එකක්"

    No Way GIF



    මහින්ද රාජපක්‍ෂ කියන්නේ " බ්‍රෑන්ඩ් එකක්"

    I Guess Schitts Creek GIF by CBC
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,284
    17,293
    113
    පට්ට හොරෙකුට කව් ගී හෑලි ලියන්නෙපා.....

    උඹ ජනාධිපති වෙලා හිටියනම් ඔය බැනර් ඵකේ මුල නමට උඹේ නමත් ලියල දාන්න මට වුනත් පුළුවන් හැබැයි. 🤷‍♂️

    ZCrjYBD.jpeg