රජුට කියන්න අපිව බේරලා දෙන්න කියලා..... මතකයිනේ... ♥️🌷✊

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,382
    204
    63
    මහින්ද කියන්නෙ ලෙජන්ඩ් එකක් බන්. ආයෙ සම කරන්න ලංකා ඉතිහාසයේ කවුරුත් නෑ. මහින්ද, ප්‍රේමදාස, ජේ ආර් නැත්තම් මේ රට මේ තියෙන ටිකවත් දියුණුවක් නැති රටක්. 🤷‍♂️
    සිරාවට බන්
    ඒ මිනිස්සු බලපන් දෙයියො වගේ
    කැරි අනුරය තමයි මේ රට බංකොලොත් කලේ...

    බලපන් කියන කතා
    රත්තරන් ඉස්සුවලු
    කොල්ලගෙ වෙඩිමට හොරට ලයිට් ගත්තලු පොල්ල තියලා
    ගෑණිගෙ පොතෙ සල්ලි දාගත්තලු
    කොමිස් 50%ක් ගත්තලු
    රටෙ ඉඩම් විකිනුවලු
    මහජන මුදලින් අම්මගෙ තාත්තගෙ සොහොන් හැදුවලු
    කැරි කතා කියලා මඩ ගහනවා

    හරිනම් පිළිම හදලා වඳින්න ඕන මිනිස්සු
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    380
    383
    63
    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.....

    දැන් අපි
    "ඩෝබිලා"

    හොරකන් කරන්නෙ,

    කන්ටේනර් පන්නන්නේ ,

    වන්චා කරන්නේ,

    හැක් කරන්නේ


    එලිපිට


    අනිත් ආණ්ඩු එහෙම නැ......