ප්‍රවීන ගායන ශිල්පී චිලී වලියක් දාගෙන 😂

CamelToe

Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    මු නම් ගොන්ම ගොන් හුට්ටෙක්..
    බොරු ද ඇත්තද දන්නේ නෑ එකෙක් කියුවා මට ඉස්සර මූ stage එකේ live සින්දුවක් කියලා උඩ පැන පැන පස්සේ feeling එකත් එක්ක දන ගහගෙන තාලෙට කෑ ගහද්දි එක පාරට elakiri.com කියලා රෙකෝඩින් එකේ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,948
    18,850
    113
    උගෙ කොහොමත් පඩ ලයින්. ඌට එහෙම ශෝස් තියනවද? වෙන මොනා හරි ත් එක්ක වගේ සිංදු කියන්නෙ
     
    • Like
    Reactions: san**

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,155
    5,843
    113
    කොස්වත්තෙ ඇදුම් කඩේ කරන කාලෙ කෙන්ට් එක ඉස්සරහ IDH එකේ සෙට් එකකින් ගුටි කාපු එකානෙ. :lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,423
    47,414
    113
    කලින් වැරැද්දක් කරා තමයි ඒකට මාත් බැන්නා මේකේ ඒත් මේකෙදි KDH කාරයා වැරදිදි කියල අපි දන්නේ නෑනේ..චිලීට ගොඩක් ලංකාවේ මිට්ටෝ නම් බණින්නේ උගේ උසට තියෙන ඉරිසියාවට..අනික උෟ හැන්ඩියා.කෙල්ලෝ හැරි හැරි බලනවා උෟ යනකොට.😅

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,566
    21,126
    113
    Panadura
    ප්‍රවීන...

    giphy.gif
     
    • Haha
    Reactions: vito

    planner123

    Well-known member
  • May 22, 2018
    8,916
    15,339
    113
    කලින් වැරැද්දක් කරා තමයි ඒකට මාත් බැන්නා මේකේ ඒත් මේකෙදි KDH කාරයා වැරදිදි කියල අපි දන්නේ නෑනේ..චිලීට ගොඩක් ලංකාවේ මිට්ටෝ නම් බණින්නේ උගේ උසට තියෙන ඉරිසියාවට..අනික උෟ හැන්ඩියා.කෙල්ලෝ හැරි හැරි බලනවා උෟ යනකොට.😅


    Kello witharak nemei ubath balanawada koheda :rofl: