
ඔව්.. වලි දාගන්න ගායන ශිල්පියො අතරින් ප්රවීණයිනෙ...ප්රවීණ ගායන ශිල්පී?
කියල තියෙන කුණුහරප ගාන බලල තියෙන්නෙප්රවීන ගනිනකොට බාත් රුම් එකේ සින්දු කියපුවත් ඕකේද
කලින් වැරැද්දක් කරා තමයි ඒකට මාත් බැන්නා මේකේ ඒත් මේකෙදි KDH කාරයා වැරදිදි කියල අපි දන්නේ නෑනේ..චිලීට ගොඩක් ලංකාවේ මිට්ටෝ නම් බණින්නේ උගේ උසට තියෙන ඉරිසියාවට..අනික උෟ හැන්ඩියා.කෙල්ලෝ හැරි හැරි බලනවා උෟ යනකොට.
