I'm Leaving EK

Rankwitz

Well-known member
  • Jul 1, 2023
    937
    699
    93
    Hi, I'm back after A/L. Idk why I have no any notification
    1787582477964.png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,808
    15,067
    113
    35
    Spain
    කොල්ලෝ ගණන් ගන්න එපා, ඊළඟ සැරේ හොඳට කරපන්, ආපහු පාඩම් කරන්න යන්න එපා. පුළුවන් තරම් ප්‍රශ්නපත්‍ර කරපන්. ටයිම් තියාගෙන ප්‍රශ්නපත්‍ර කරපන්. ඊළඟ සැරේ උඹ හොඳට පාස් වේවි.
     
    • Like
    Reactions: Rankwitz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,930
    167,704
    113
    එකමත් එක රටක
    දැන් ඉතින් 2nd shy කරන්න අවුරුද්දක් ඉන්න එපා . Dec ඉවර වෙද්දී ඔක්කොම කරල ඉවර කරපං . මාස 4ක් තියනව . එතනින් පස්සේ ආයිත් ආයිත් revision කරපං .
     
    • Like
    Reactions: Rankwitz