ලලිත් ඇතුලත් මුදලි බොම්බ ප්‍රාහාරයෙන් පස්සේ ගෙදර ආපු විදිය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    IMG-5202.jpg



    1987 පාර්ලිමේන්තු බෝම්බ පිපිරිමෙන් තුවාල ලබා රෝහලගතව සිට නිවසට පැමිනෙන මොහොතේ දියනිය සරලා හා ශ්‍රිමනි සමග ලලිත් ..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,069
    50,377
    113
    සේදවත්ත
    @2osama ඈ ලලිත් ඇතුලත්මුදලි ගැන හිත උනු වෙන්න තරම් ජොලි සීයා උබලගේ හදවත් මෙලෙක් කරා එනම් . කොහොම හිටපු උන්ද උබලා මේකේ . අනිච්චේ දුක්කේ සංසාරේ කිව්වලු
     
    • Haha
    Reactions: wpril5

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,789
    2,635
    113
    අර පොන්න ප්‍රේමදාසයා මේ මනුස්සයාව මැරෙව්වේ නැත්තන් හරි, ජේ. ආර්. ගෙන් පස්සේ ලලිත් ජනාධිපති උනා නම් හරි ලංකාවේ ඉතිහාසේ මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,937
    17,478
    113
    35
    Spain
    කවදාහරි ලංකාවේ ජනාධිපති වෙන්න හිටිය මනුස්සයෙක් නිකම්ම මන්ත්‍රී කරලා පස්ස පේලියට දැම්ම ප්‍රේමදාස ගේ පිස්සුව නිසා. ඔය වැරැද්ද නොකලා නම් අද ලංකාව සෑහෙන වෙනස්.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,552
    4,000
    113
    Maligawatta
    කවදාහරි ලංකාවේ ජනාධිපති වෙන්න හිටිය මනුස්සයෙක් නිකම්ම මන්ත්‍රී කරලා පස්ස පේලියට දැම්ම ප්‍රේමදාස ගේ පිස්සුව නිසා. ඔය වැරැද්ද නොකලා නම් අද ලංකාව සෑහෙන වෙනස්.
    dhenuth ehamane,
    Sajith innakang, Harsha lata thenak nehe
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,937
    17,478
    113
    35
    Spain
    dhenuth ehamane,
    Sajith innakang, Harsha lata thenak nehe
    ඔවු බන්, මෝඩ සජියා එලවල දාල වෙනම ප්‍රතිසංවිධානය වෙලා එන්නයි තියෙන්නේ.