මල්ලි ??ඔය යන ගෙවල් වල ගෑනු එහෙම සෙට් වෙන්නෙ නැද්ද බන් ? මල්ලි ටිකක් ඇතුලට එන්න කියලා මල්ලි මගේ තුනටියෙ මේ ස්ද්ධාලේප ටිකක් ගාන්න පුළුවන්ද කවුරුත් නෑ මම විතරයි ඉන්නෙ එහෙම කියන්නෙ නැද්ද ?![]()
කාටද ගෙනිච්චෙ කියල කිව්වෙ නෑනෙOwa public karanna epa ithin
උබ @Hyaenidae ට ගිහින් දීල තියෙන්නෙ.කාටද ගෙනිච්චෙ කියල කිව්වෙ නෑනෙ
මොකෝ අවුල?
ඌ මොන වගේ ඩයල් එකක්ද බන් ? ගෙදර ලාන්සර් එකක් තිබුණා නේ ? ජෙප්පෙක්නෙ, තව එකෙක් දැනගෙන අරන් කයි කියලා කුහකකමකාටද ගෙනිච්චෙ කියල කිව්වෙ නෑනෙ
මොකෝ අවුල?

නෑ නේ බන්, උඹටත් ලේසියෙන් හදාගන්න පුළුවන්, ජෙලටින් සීනි දාන්නේ නැති යෝගට්. මිදුනට පස්සේ කපු රෙද්දකින් වතුර මිරිකලා ගත්තම හරි.Made in Greece නෙමෙයිද?
මල්ලි ටිකක් ඇතුලට එන්න කියලා මල්ලි මගේ තුනටියෙ මේ ස්ද්ධාලේප ටිකක් ගාන්න පුළුවන්ද කවුරුත් නෑ මම විතරයි ඉන්නෙ එහෙම කියන්නෙ නැද්ද ?![]()
පාන් කන්නනම් මාරු.. චීස් ස්ප්‍රෙඩ් එකක් වගේ.
අරූ කිව්වා වගේ ගාගෙන ලුණු කුඩු ගම්මිරිස් කුඩු ටිකක් ඉහගනින්. එතකොට හොඳයි.ඉස්සෙල්ල ග්‍රීක් යෝගට් එකක් අරන් කාල බලපන්![]()