Samsung S27 ULTRA වෙනස්ම ඩිසයින් ඵකකින්...😳

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,903
    26,343
    113
    2027 ඉඳන් replaceble battery නැති phone විකුන්න තහනම් යුරෝපේ..... සැමණියන් කාලයක් එන්නේ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,213
    17,210
    113
    ඔය මොන ඩිසයින් අාවත් Samsung ලා කැමරා, බැටරි අතින් තාමත් මොන්ටිසෝරි වයසේ..

     
    • Like
    Reactions: TechnWeb and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,757
    200,044
    113
    Colombo, Sri Lanka
    ඇත්තටම දැන් ෆෝන් ඩිෂයින් වලින් උපරිමේටම ඇවිත් ඉවරයි. දැන් ඔය මාකට එකේ ඉන්න සුරුකුත්තම් වැඩ එල්ලන එක හැර ඉදිරියට විශේෂ මුකුත් එන එකක් නැහැ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,166
    2
    116,520
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2027 ඉඳන් replaceble battery නැති phone විකුන්න තහනම් යුරෝපේ..... සැමණියන් කාලයක් එන්නේ
    Samsung S27 Series එක එන්නෙ 2027..බැටරි එක අපිටම ගලවන්ඩ පුලුවන් පාටක් නම් නෑ
     
    • Like
    Reactions: HKavinda and NRTG