Iphone 15 pro or Samsung s24 ultra

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,683
    1
    9,352
    113
    colombo
    කොයිකද බන් හොඳ? කැමරාව ඔය කියන තරම් අවුල්ද s24 ultra eke?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,300
    22,780
    113
    S24 pro camerawa madi wage bn. Iphone level ekata ho udin camera thiyenne pixel wala. Pixel AI features th supiri. Samsung AI chora.
     
    Last edited:

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,926
    2,270
    113
    Norway
    Battery kohomada ban? Screen on time?
    ලංකාවෙ ඉන්නකොට 15 pro එක යූස් කලා, මටනම් උපරිම 5 to 6 hours තමා screen on time eka ආවෙ. ෆුල් චාජ් කරල රෑ 11 වගේ දෙනකොට 20% වගේ තමා ඉතුරු. මට ඇපල් එපා උනෙත් ඔන්න ඔය සීන් එක නිසා.
    දැන්නම් Oneplus 15. කෙලින්ම පැය 48 එහා පුලුවන්. Screen on time around 14 hours.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,683
    1
    9,352
    113
    colombo
    ලංකාවෙ ඉන්නකොට 15 pro එක යූස් කලා, මටනම් උපරිම 5 to 6 hours තමා screen on time eka ආවෙ. ෆුල් චාජ් කරල රෑ 11 වගේ දෙනකොට 20% වගේ තමා ඉතුරු. මට ඇපල් එපා උනෙත් ඔන්න ඔය සීන් එක නිසා.
    දැන්නම් Oneplus 15. කෙලින්ම පැය 48 එහා පුලුවන්. Screen on time around 14 hours.
    ඔන්න ඕක තමා බන් කේස් එක 🥹