රනිල් ගෙනා දූෂණය විරෝධී පනත වෙන්ස කරන්න කෙටුම්පත්. මාලිමා JVP හොරුන්ගේ වත්කම් ගැන කතා කරලොත් අවුරුද්දක් හිරේ ලක්ශයක් දඩ!

monson

Well-known member
  • May 7, 2007
    25,780
    28,946
    113
    හිඟන්නෝ වගේ රඟපාලා මිනිස්සු රැවැට්ටුව මාලිමා JVP හොරු බේරගන්න කොහොමද තක්කඩි අනුරගේ වැඩ. :lol: 🤌

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,946
    113
    රනිල් ගෙනාපු දූෂණ විරෝධී පනතට මාලිමා JVP හොරුන්ගේ වත්කම් හෙලි වෙන එක වලක්වන්න සංශෝදනයක්!
     
    • Like
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,946
    113



    මේ කිව්වේ ඇත්ත ද බොරු ද

    ඉතින් ඔහොම කියල ඕක නෙමෙයි කරලා තියෙන්නේ. එකනේ ජෙප්පෝ කියන්නේ තක්කඩි පචයෝ කියන්නේ. :lol:
    මේක බලන්න 2.47
    කියන්නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් ඔහොම කියල ඕක නෙමෙයි කරලා තියෙන්නේ. එකනේ ජෙප්පෝ කියන්නේ තක්කඩි පචයෝ කියන්නේ. :lol:
    මේක බලන්න 2.47
    කියන්නේ

    නාගානන්දගේ කළු කෝට් එක ගැලෙව්වා නේද සූරසේන
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,946
    113



    මේ කිව්වේ ඇත්ත ද බොරු ද

    කොහොමද අනුර කුමාර කියන තක්කඩියගේ තරම :lol:

    HHOPKZV.jpeg

    7iK9PR7.jpeg


    PAFFREL says new Anti-Corruption Amendments a step backwards​

    - https://www.newswire.lk/2026/08/25/paffrel-says-new-anti-corruption-amendments-a-step-backwards/අනුර කුමාර කියන තක්කඩි

    තමන්ගේ හොර ගෑනුන්ගේ නමට තබා ගන්නා හොර දේපළද දුෂණ අපරාධ නීතිය ප්‍රකාර රාජසන්තක කිරීමට යටත්වේ. එම නීතිය දුෂණ අපරාධ නීතියෙන් ඉවත් කිරීමට මාලිමාව තීන්දු කරමින් දුෂණ විරෝධී පනත සංශෝධන කර ගැසට් කර ඇත. හොර ගෑනුන්ගේ නමට දේපළ තබාගන ඉන්නේ මාලිමාවේ කවුද ? මෙම නීති විරෝධී සංශෝදනයට වගකීම භාරගන්නේ හර්ෂණ නානායක්කාරද ? අනුර දිසානායකද / ලාල් කාන්තද ?


    ------ Post added on Aug 27, 2026 at 2:06 PM