මෙන්න ජෙප්පෝ රට විනාස කරන්න පෙර.....

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,840
    6,869
    113
    මෙදා තමයි ජෝ අබේවික්‍රම මහතාට දක්ෂතම නළු සම්මනය ලැබුණු දවස. ඒ බැද්දේ ගම ෆිල්ම් එකට.


    නිදහසේ නිර්මාණ කරපු හොද කාලයක් වෙන්න ඇති නේද...
    හැමෝම බොක්කෙන්ම හිනා වෙලා ඉන්නව. නන්දාමාලනිගේ හිනාවෙන්ම එක කියන්න පුළුවන්.
    මුන් ඔක්කොම සතුටු වෙනවා තව අව්රුදු කීපයකින් ජෙප්පෝ රට ගිනි තියනවා කියල දන්නේ නැතුව 😢

     
    Last edited:
    • Like
    Reactions: Error365!

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,656
    17,765
    113
    Auckland
    1982 was a golden year for the Country - economy was booming.

    2018 වගේ තමා කොත්තුව150ට කාල සැපට ඉන්නකොට රට බේරගන්න පුකේ අමාරුව හැදෙන්න ඔන්න මෙන්න කාලෙ

    ඒ ගැම්මට යන්න දුන්න නම් අඩුම ගානෙ අද තායිලන්තෙ/මැලෙසියා ගානටවත් තියනව

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,442
    35,207
    113
    83දි ගූආර් ගොතයා තමයි මුලින්ම සිවිල් දෙමලුන්ට ගහලා රට අපායක් කලේ
     
    • Like
    Reactions: UbeThaththa

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,032
    13,962
    113
    🤍
    fs4EFpT.jpg
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,375
    22,054
    113
    නෑ නෑ . කියමනක් තියනව මෙහෙම
    හතුරාගේ හතුරා මගේ මිතුරාය
    අඩෝ උබ මාර ඩෑල් එකක්නෙ බං. මටත් මීටර් වුණේ ඕකමයි :shocked: