මේවට ඉස්සර කිව්වේ "මිලිටරීකරණය"!

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,051
    576
    113
    Siri Baijan
    මේ තියෙන්නේ කලිනුත් රෝයල් එකේ එකෙක් දාගෙන බල්ලගෙ වැඩේ බූරුවා කරපු හැටි.
    https://island.lk/german-flight-delay-caused-by-pilots-credit-card-problem-says-aasl-chief/

    ආයෙ Condor ගුවන් සේවය ආවනන් කමක් නෑ. ඩොලර් 750 ගන්න ගිහින් කෝටි ගාණක් පාඩු කර ගෙන කියනවා ගුවන් යානය අවුරුදු 20 කින් ආපු නැති එකක් කියලා.

    ආයෙත් 2023 දි සිංගප්පූරු ගුවන් සේවයේ අවුරුදු 5ක් පරණ Boing 787-10 ගුවන් යානයක් ගෙනත් නවතම ගුවන් යානයක් / පළවෙනි පන්තියේ එකක්, කියලා උත්සවයක් තියලා, සම්ප්‍රදායත් කඩලා මේ මිනිහා.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,881
    113
    බයියො ආස ඒත් උන්ගෙ ඇස් දෙකෙන් බලන්න පින නැති වෙච්ච එව්වා, අපේ ආන්ඩු වලින් අපි කරලා බලාපොරොත්තු වෙන්නෙ උන්ව රිද්දන එක.

    ඊලඟට කරන්නෙ ඉන්නෙ, පළාත් සභා නොතියා,
    මේජර්ලා 9ට බ්‍රිගේඩියර්ලා 25යි, දිස්ත්‍රික්ක 25ට පළාත් 9යි දාලා පාලනය කරන්න.

    මේ සියල්ලෙම අවසානය සටහන් වෙන්නෙ තනි පක්ෂ ක්‍රමය ස්ථාපිත කරලා තමයි.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,148
    4,018

    ජෙප්පොම නෑ කියපුව දැන් තියනවලු ද ? 😅😅😅
    හමුදාව ගොඩනැගිලි හදන්න දානව .
    හමුදා නිලධාරීන් ඉහල තනතුරු වලට දානව .
    ඇඹුල් තියල් ගේන්න හයිවේ හදනව .
    බොරුවට තෙල් කතා කියනව .
    😂😂😂
    ජෙප්පො දැන් ඒව ෆලෝ කරනව ද ?
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,835
    4,780
    113
    විශ්‍රාම යන්න ඉන්න වෛද්යවරු ඉන්ජිනේරුවරු පර්පාලන නිලධාරින් ගණකාධිකාටිවරු තව අවුරුදු 2ක් ඔයාලගෙ වටිනා අද්දැකීම් මව්බිම ගොඩනගන්න දෙමු...හා නේද😁

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,881
    113
    ජෙප්පොම නෑ කියපුව දැන් තියනවලු ද ? 😅😅😅
    හමුදාව ගොඩනැගිලි හදන්න දානව .
    හමුදා නිලධාරීන් ඉහල තනතුරු වලට දානව .
    ඇඹුල් තියල් ගේන්න හයිවේ හදනව .
    බොරුවට තෙල් කතා කියනව .
    😂😂😂
    ජෙප්පො දැන් ඒව ෆලෝ කරනව ද ?
    අනේ තොපේ හුත්තෙ මිලිටරි යුද්දෙට ගූ බයේ මානසික අසහන චූ මාර්ක් වැඩ කරන විරු පොන්නය. මුලින්ම වැඩ්ඩෙක්ව දුර තියලා අඳුරගන්න පුරුදු වෙයන්. එතකොට රෙද්දෙ රීගෙන හත්පොලේ ගාගෙන ත්‍රෙඩ් ගානේ කෙඳිරි ගාන්න වෙන්නෙ නෑ :lol::lol:
     
    • Haha
    Reactions: wpril5

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,148
    4,018
    113
    අනේ තොපේ හුත්තෙ මිලිටරි යුද්දෙට ගූ බයේ මානසික අසහන චූ මාර්ක් වැඩ කරන විරු පොන්නය. මුලින්ම වැඩ්ඩෙක්ව දුර තියලා අඳුරගන්න පුරුදු වෙයන්. එතකොට රෙද්දෙ රීගෙන හත්පොලේ ගාගෙන ත්‍රෙඩ් ගානේ කෙඳිරි ගාන්න වෙන්නෙ නෑ :lol::lol:
    භාෂාව අනුව නං මේ මහත්තය ජේවීපී වෙන්න ඕන. එහෙම නේද ? ලොක්කො දැන් දැන් ඉංග්‍රීසි කතාකරන්න ට්‍රයි එකක් දෙද්දි , රාජපක්‍ෂලා ව කොපි කරද්දි, පහල කටු කන කට්ටිය තාම පරණ විදිහට කුණුහරුප කියනවා. 😂😅
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,881
    113
    භාෂාව අනුව නං මේ මහත්තය ජේවීපී වෙන්න ඕන. එහෙම නේද ? ලොක්කො දැන් දැන් ඉංග්‍රීසි කතාකරන්න ට්‍රයි එකක් දෙද්දි , රාජපක්‍ෂලා ව කොපි කරද්දි, පහල කටු කන කට්ටිය තාම පරණ විදිහට කුණුහරුප කියනවා. 😂😅
    උබේ විරුවා උනාට මට කරන්න දෙයක් නෑ, අපේ රට වට්ටපු නිවටයොන්ට අපි ඔහොම තමයි කතා කරන්නෙ

    සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ, පාවා දෙන එවුන් මූනට කෙල ගසනූ
    කසයෙන් තලා හිස පලඳා කටු ඔටුනූ, ජනයා අභිමුවේ උන් නිරුවත් කරනූ
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,699
    8,971
    113
    kandy
    ගෝඨාභය ගේ කාලේ හමුදාවේ අයට තනතුරු දෙනකොට මෙහෙම කිව්වා තමයි. අපිත් හෙනට බය වෙලා මිලිටරිකරණය ට බයේ NPP එකට ඡන්දෙ දුන්නා.දැන් ඔය කොරලා තියෙන්න.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,158
    113
    Ewww................ උබලට අලුත් වචනයක් වත් හදාගන්න බැරිද බං 🥴
     
    • Haha
    Reactions: wpril5

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,148
    4,018
    113
    උබේ විරුවා උනාට මට කරන්න දෙයක් නෑ, අපේ රට වට්ටපු නිවටයොන්ට අපි ඔහොම තමයි කතා කරන්නෙ

    සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ, පාවා දෙන එවුන් මූනට කෙල ගසනූ
    කසයෙන් තලා හිස පලඳා කටු ඔටුනූ, ජනයා අභිමුවේ උන් නිරුවත් කරනූ
    එහෙම කිය කිය රට වට්ටපු නිවටයින්ට රට බාර දීල ඔය ගොල්ලො කුණුහරුප කියනව . කිසි ගැලපීමක් නෑනෙ ඔයා කියන ඒවැයි . හැබැයි යන්තං දෙපාරක් ගණන් කරල ජේආර් ගෙ ක්‍රමේට පිං සිද්ධ වෙන්න ආණ්ඩුව යන්තමට ගත්ත සෙට් එක රාජපක්ෂලව කොපි කරනව . ඒ මොකෝ ? 🤣