Body Cam / පොලිසිය ඇතුලේ CCTV තිබ්බා නම් කලහාකාරී නම් තාත්තටයි පුතාටයි දෙන්න තිබ්බා බොරු නම් කරන්නේ.
පොලිස්කාරයෝ බොරු නම් කියන්නේ ඔක්කොම අල්ලලා වන්දි යකුත් දීලා අර දෙන්නට, රස්සාවෙන් දොට්ට දම්මන්න තිබ්බා
දැන් ඉතින් credibility එක, ඇති හැකි නැති බැරි අනුව නේ වැඩේ වෙන්නේ....
හාවා වලහා කරන්න දක්ෂ සෙට් එකක් එක්කනේ මේක වෙන්නේ
පොලිසි ඇතුලේ CCTV ගෙන්න, බොඩි කැම් ගෙන්න බලකරන්න ඕනා අපි සමාජයක් විදිහට .