අලුත් අකුන්ට් එකක් නේ උඹ. පරණ අකුන්ට් එකෙන් ඇවිල්ල කොමෙන්ට් කරපන්. එටකොට contact details දීපන් @Johnnie_WalkerYes. He continuesly refused to show me the vehicle. Office has closed. When I search I saw this and really confused.
How can I contact you?
------ Post added on Nov 28, 2022 at 10:04 PM
Yes. He continuesly refused to show me the vehicle. Office has closed. When I search I saw this and really confused.
How can I contact you?
------ Post added on Nov 28, 2022 at 10:04 PM
මේ කතාව හරි....අලුත් අකුන්ට් එකක් නේ උඹ. පරණ අකුන්ට් එකෙන් ඇවිල්ල කොමෙන්ට් කරපන්. එටකොට contact details දීපන් @Johnnie_Walker
Will see what can we do for your situation. Dont worry we would be able to get the vehicle.I saw this message and group today when I find the details of udeshika rent a car. If you are unable to share the details it's OK. Thank you for posting this.
අලුත් අකුන්ට් එකක් නේ උඹ. පරණ අකුන්ට් එකෙන් ඇවිල්ල කොමෙන්ට් කරපන්. එටකොට contact details දීපන් @Johnnie_Walker
මචංල දැන් මේ thread එක udeshika rent a car service කියලා google search කලාම පළවෙනි පිටුවෙම පෙන්නවා. elakiri එක ගැන දන්නැති මිනිස්සු ඔිනි තරම් ඉන්නවනෙ මේ ඇත්ත එකකෙනනෙක් වෙන්නැති.මේ කතාව හරි....
අද හදපු එකවුන්ට් එකකින් ඇවිත් උන්හිටි ගමං විස්තර ඉල්ලනකොට ශුවර් කරල විස්තර දෙන්නෙ කොහොමද....
විස්තර අරගෙන මොන අංචියක් අදින්න හදනවද කවුද දන්නෙ....
ඔයාට තොරතුරු ගන්න ඕනෙනං අඩුතරමෙ ඔයාගෙ විස්තර හරියට @Johnnie_Walker ට දීල ඉන්න..
අලුත් අකුන්ට් එකක් නේ උඹ. පරණ අකුන්ට් එකෙන් ඇවිල්ල කොමෙන්ට් කරපන්. එටකොට contact details දීපන් @Johnnie_Walker
මේ කතාව හරි....
අද හදපු එකවුන්ට් එකකින් ඇවිත් උන්හිටි ගමං විස්තර ඉල්ලනකොට ශුවර් කරල විස්තර දෙන්නෙ කොහොමද....
විස්තර අරගෙන මොන අංචියක් අදින්න හදනවද කවුද දන්නෙ....
ඔයාට තොරතුරු ගන්න ඕනෙනං අඩුතරමෙ ඔයාගෙ විස්තර හරියට @Johnnie_Walker ට දීල ඉන්න..
එහෙම එකපාරට කියන්න, විස්වාස කරන්න බැ නේ බන් කව්ද කියල. දන්නවා නේ මේකේ ඉන්න චරිත ගැන. එක නිසා කිව්වේ එහෙම. හෙට ජොනි මේ ගැන විස්ටරක් දෙවි.මචංල දැන් මේ thread එක udeshika rent a car service කියලා google search කලාම පළවෙනි පිටුවෙම පෙන්නවා. elakiri එක ගැන දන්නැති මිනිස්සු ඔිනි තරම් ඉන්නවනෙ මේ ඇත්ත එකකෙනනෙක් වෙන්නැති.
මචංල දැන් මේ thread එක udeshika rent a car service කියලා google search කලාම පළවෙනි පිටුවෙම පෙන්නවා. elakiri එක ගැන දන්නැති මිනිස්සු ඔිනි තරම් ඉන්නවනෙ මේ ඇත්ත එකකෙනනෙක් වෙන්නැති.
එහෙම එකපාරට කියන්න, විස්වාස කරන්න බැ නේ බන් කව්ද කියල. දන්නවා නේ මේකේ ඉන්න චරිත ගැන. එක නිසා කිව්වේ එහෙම. හෙට ජොනි මේ ගැන විස්ටරක් දෙවි.
දැන් ඕක වෙච්ච 4,5කට වැඩි දෙනෙක් ඉන්නවනෙ.. ඉතිං උඹල සෙට් එක එකතු වෙලා ඕකට මොකක් හරි කරන්න try කරන්න.මචංලා මට details දුන්නා... Scene එක ඇත්ත...
තව කී දෙනෙක් මේ ටිකට ආපහු අහු වෙලාද දන්නේ නෑ...
Rent a car එකේ අයිතිකාරයත් ඇවිත් මේකෙ replys කියවනවද දන්නෙ නෑ..ඔයාත් තාම msgs 3යි නේ... එලකිරිය ගැන ගොඩක් දන්නවා වගේ...
ඒක තමයි... නිකන් රට හාවෝ නෙමෙයි නේ අපි...
2012 ඉදන් ඉන්නෙ. ෆෝන් නම්බර් verification ඔන් කලාට පස්සෙ phone number එක එකපාරට ඉල්ලන්නෙ මොකට එන්න හදනවද දන්නෙ නැති නිසා verify නොකර සද්ද නැතුව හිටියා. පස්සෙ throwaway නම්බර් එකක් හම්බෙලා අලුත් account එකක් හදන් දැන් අවිත් ඉන්නෙ.ඔයාත් තාම msgs 3යි නේ... එලකිරිය ගැන ගොඩක් දන්නවා වගේ...
ඒක තමයි... නිකන් රට හාවෝ නෙමෙයි නේ අපි...
දැන් ඕක වෙච්ච 4,5කට වැඩි දෙනෙක් ඉන්නවනෙ.. ඉතිං උඹල සෙට් එක එකතු වෙලා ඕකට මොකක් හරි කරන්න try කරන්න.
නැත්තං ඔය කාළකන්නි තව කී දෙනෙක් අමාරුවෙ දායි ද කවුද දන්නෙ බං?
අපිත් පුළුවන් sup එකක් දෙන්නම්..
Rent a car එකේ අයිතිකාරයත් ඇවිත් මේකෙ replys කියවනවද දන්නෙ නෑ..
උඹේ details අරගෙන ගේමක්වත් දෙන්න plan කරනවද කවුද දන්නෙ?
------ Post added on Nov 28, 2022 at 11:58 PM
ඔයාටත් ෆෝන් නම්බර් එක පාර ඉල්ලන එක ප්‍රශ්නයක් උනා නේද...??2012 ඉදන් ඉන්නෙ. ෆෝන් නම්බර් verification ඔන් කලාට පස්සෙ phone number එක එකපාරට ඉල්ලන්නෙ මොකට එන්න හදනවද දන්නෙ නැති නිසා verify නොකර සද්ද නැතුව හිටියා. පස්සෙ throwaway නම්බර් එකක් හම්බෙලා අලුත් account එකක් හදන් දැන් අවිත් ඉන්නෙ.
මෙහෙ නීතියනම් අකුරටම ක්‍රියාත්මක වෙන නිසා ඒකෙනම් බය වෙන්න දෙයක් නෑනෙමචං ඒ දවස් වල 10කට වඩා හිටියා වාහන දීලා අමාරුවේ වැටුන අය...
ඌ නීතියට බය නැති වෙලා තියෙන්නේ දැන්... Loop holes දන්නවා දැන් එකයි බය නැතුව ආපහු කරලා ඇත්තේ...
නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් ප්‍රශ්නයක් නෑ... මම මොකක් හරි කරනවා... හෙට බලමු...
ඌ ට මම කෝල් කරා බන් අර රෙඩ් සොඩගෙන් නම්බර් එක ගත්ත වෙලාවේ... අරන් මතක් කරලා දුන්නා... ඌට තාම මතකයි හොදට මාව. මාව හෙව්වලු සල්ලි දෙන්න. මම කිව්වා ඉතින් උබ address දන්නේ එහෙට එන්න එපය කියලා.
ඌට game දෙන්න බෑ බං දැන් නන් මට. එහෙම එනවා නන් මාත් කැමතියි...
------ Post added on Nov 29, 2022 at 12:13 AM
prathipaththiyak widiyt thattayo saha dharmen ena ewun ekka business karanne na un thamai karima horu, puke arala theruwan saranai kiyala yanneඔව් බං මට රෙවිල හිටියේ... මාසයක් විතර... ගෙදරින් කුණු බැනුම්...
ඔව් ඔව් කළු හයේ හතරේ පොරක්... හෙන ධර්මෙන් ඉන්නේ පොර... ඌ ම වෙන්නැති... Karima හොරෙක් වේසිගෙ පුතා.
------ Post added on Nov 15, 2022 at 10:25 PM