"එක්කෙනෙක් මහතයි. මට තඩිබාල පෝන් අරගෙන මාරු උනා. අනිකා කන පුපුරන්න දීල DVR එක අරන් ගියා"
S Sonik Sonik Well-known member Apr 8, 2026 1,023 1 1,947 113 32 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 wolf.lk Aug 26, 2026 #1 "එක්කෙනෙක් මහතයි. මට තඩිබාල පෝන් අරගෙන මාරු උනා. අනිකා කන පුපුරන්න දීල DVR එක අරන් ගියා" Reactions: AnuradhaRa, OshPal, Hasistranger and 5 others
B Bitter Truth Well-known member Dec 19, 2015 24,646 48,006 113 Aug 26, 2026 #2 මෙයාටමනේ ගහන්නේ.ඔයතරම් අැඟක් තියාගෙන ගුටිකනවනේ ලැජ්ජ නැතුව.. Reactions: Sonik Sonik
dilann Well-known member Jul 6, 2018 68,338 168,419 113 එකමත් එක රටක Aug 26, 2026 #3 අයිත් අරන් දෙන්නේ නෑ ...... Reactions: Sonik Sonik
deanXX Well-known member Oct 15, 2013 21,669 16,632 113 Aug 26, 2026 #4 බයිල ගහලා කොරියාවේ ඉන්න මෝඩයොන්ගෙන් අායෙත් කීයක් හරි කඩා ගන්න වගේ හදන්නේ... Reactions: Bitter Truth, Sonik Sonik, ChoronaSottiya and 1 other person
anilantha Well-known member Oct 18, 2008 2,178 882 113 ----- Hill City ---- Aug 26, 2026 #5 meka monthly mokak hari video ekak danna reason ekak hadagannawa Reactions: Sonik Sonik
clumsyhulk Well-known member Sep 20, 2024 8,871 13,860 113 🌎 Aug 26, 2026 #6 12 වෙනි වතාවටත් කැමරා බඩු ටික ගන්න අද නුගේගොඩ කැමරා එල් කේ එකට ආවා. අනුශ්ක මහත්තයා හොඳ ඩිස්කවුන්ට් එක්කකුත් දුන්නා. ඉදිරියේදී ඩ්‍ර්‍රෝන් එක්ක ගන්නත් අදහසක් තියනවා; ලංකාවේ, පිටරට ඉන්න ඔයාලටත් පුලුවන් ඒකට දායක වෙන්න. Reactions: Sonik Sonik, Nidarshana_k, planner123 and 1 other person
12 වෙනි වතාවටත් කැමරා බඩු ටික ගන්න අද නුගේගොඩ කැමරා එල් කේ එකට ආවා. අනුශ්ක මහත්තයා හොඳ ඩිස්කවුන්ට් එක්කකුත් දුන්නා. ඉදිරියේදී ඩ්‍ර්‍රෝන් එක්ක ගන්නත් අදහසක් තියනවා; ලංකාවේ, පිටරට ඉන්න ඔයාලටත් පුලුවන් ඒකට දායක වෙන්න.
pazzy12 Well-known member Feb 16, 2011 5,614 6,936 113 Gedara Aug 26, 2026 #7 නදුනාගේ නෑයෙක්ද Reactions: Sonik Sonik, Hasistranger, clumsyhulk and 1 other person
Yudewwa Well-known member Oct 8, 2023 4,777 6,792 113 Aug 26, 2026 #8 මේ ගියපාර ගුටිකාපු එක නේ යකෝ. Reactions: Sonik Sonik