ගෝරිල්ලාට කරදරයක් | දෙන්නෙක් හොඳටම තඩිබාලා | "එක්කෙනෙක් මහතයි. මට තඩිබාල පෝන් අරගෙන මාරු උනා. අනිකා කන පුපුරන්න දීල DVR එක අරන් ගියා"

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,526
    47,724
    113
    මෙයාටමනේ ගහන්නේ.ඔයතරම් අැඟක් තියාගෙන ගුටිකනවනේ ලැජ්ජ නැතුව..🤣
     
    • Haha
    Reactions: Sonik Sonik

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,609
    13,379
    113
    🌎
    12 වෙනි වතාවටත් කැමරා බඩු ටික ගන්න අද නුගේගොඩ කැමරා එල් කේ එකට ආවා. අනුශ්ක මහත්තයා හොඳ ඩිස්කවුන්ට් එක්කකුත් දුන්නා. ඉදිරියේදී ඩ්‍ර්‍රෝන් එක්ක ගන්නත් අදහසක් තියනවා; ලංකාවේ, පිටරට ඉන්න ඔයාලටත් පුලුවන් ඒකට දායක වෙන්න.