මන්නාරම් ද්‍රෝණියේ තෙල් බැරල් බිලියන 02ක්,ගෑස් ඝන අඩි ට්‍රිලියන 09ක් ගන්න බලපත්‍ර පිරිනැමීම නිල වශයෙන් ඇරඹෙයි

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,854
    21,535
    113
    Panadura
    5වෙනිදා සිට නව පන්ති ඇබරේ...
    පලමුදින නිබන්ධන නොමිලේ

    අමාරුම නම් 15000 දෙනවා..ටිකක් අමාරුනම් 10000 යි

    200 ක් ගෙවන එක 400 ට අඩු කරනවා...

    5b034e96d84c6c6b57a9a04ca14aac02.gif
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,111
    5,127
    113
    දැන් ගවේශනේ ඉවරවෙලා ටොන් කෝටි අච්චරක් මෙච්චරක් තියෙනව කියල ආයෙත් මොටො ගවේශනේ කරන්න පර්මිට් දෙන්නෙ තෙල් නැතුව කෝලිකුට්ටු නැටිත් ඒක අස්සෙ තියෙනවද කියල හොයාගන්නද😂😂😂

    පචේවත් කියහල්ලකො අල්ලෙ පැලලවෙන්නවගෙ කොරවෙල යන්න අහන ගොබ්බයො 69ලස්සෙ💨💨💨
     
    • Haha
    Reactions: Inigo Montoya