ඇත්ගොව්වෙක් වෙන්නෙ කොහොමද ?

  • Aug 21, 2026
    112
    57
    28
    මුල සිට ක්‍රමානුකූලව ඇත්ගොව්වෙක් වෙන්නෙ කොහොමද ? අලි බාශාව ඉගෙන ගන්න ක්‍රමයක් තියෙනවා ද? මොලෙ කල්පනා කරොත් තේරෙනවා නේද ඉස්සරහට ඇත්ගොව්වන්ගෙ හිගයක් එනවා කියලා.මේකෙ ඉන්නවද අලි බාශව දන්න අය.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,191
    1
    11,190
    113
    SRI-LANKA-MAY-DAY-RALLY-18_1657563648980_1657563648980_1657563659253_1657563659253.jpg
    Sajith nan dannawa
     
  • Aug 21, 2026
    112
    57
    28
    Sajith nan dannawa
    සජිත් දන්නවා පක.මට ඕන මෙ ගැන ඉගෙන ගන්න

    අලල්තර කායිෆා බාහු බල බුල සහ බිල්සි
    හැමතිස්සෙම විහිලු හරියන්නෙ නැ.උබට මන් කියන්නෙ නැ ආයෙ
    ------ Post added on Aug 28, 2026 at 2:39 PM
     
  • Aug 21, 2026
    112
    57
    28
    ඕක පරම්පරාවෙන් එන්නේ, තව කුළයක් තියෙනවා අලි බලන මිනිස්සුන්ගේ.
    යාලුවා ඔයා එ ගැන දන්නවනම් කියන්නකො විස්තර
    මෙකෙ ඉන්න මෙ ලපටි සිපයි හැම එකම විහිලුවට ගන්නෙ. මට අහූඋනොත් බාවනවා
     
    • Wow
    Reactions: Inigo Montoya

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,152
    1
    9,055
    113
    -~උලක් උඩ-~
    මෙතන මනෝවිද්‍යා ජොබ් දෙන තැනද.:confused: මට සත්ව මනෝවිද්‍යා උපදේශනය ගැන ඩිප්ලෝමාවක් තියනවා. ඕකට ජොබ් එකක් ගන්න බැරිවෙයිද . බල්ලන්ට පූසන්ට කවුන්සලින් කරලා අවුරුදු එකාමාරක පලපුරුද්දක් තියනවා:)
     
  • Aug 21, 2026
    112
    57
    28
    ඇත්තුන්ගේ හිගයක් එන්නේ ඉස්සරහට උඹ ඇතෙක් වෙයන්
    අලි ඉන්නවා පොන්නයො ඕන තරම්

    අලි රොෂාන් ගෙන් අහපන්
    මොන පොන්නයෙක්ද උ
    ------ Post added on Aug 28, 2026 at 4:57 PM

    මේ වගේ ටිකක් . ....

    N4aecAn.jpeg
    තෙරුනෙ නැ පොන්නයො
    ------ Post added on Aug 28, 2026 at 4:58 PM

    මෙතන මනෝවිද්‍යා ජොබ් දෙන තැනද.:confused: මට සත්ව මනෝවිද්‍යා උපදේශනය ගැන ඩිප්ලෝමාවක් තියනවා. ඕකට ජොබ් එකක් ගන්න බැරිවෙයිද . බල්ලන්ට පූසන්ට කවුන්සලින් කරලා අවුරුදු එකාමාරක පලපුරුද්දක් තියනවා:)
    මෙක එලකිරි එක පකො. ජොබ් දෙන්න මෙක සජියගෙ ගුබ්බෑයම නෙමෙ
    ------ Post added on Aug 28, 2026 at 4:58 PM
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,702
    7,781
    113
    නරක නෝටි ඇතෙක් ලගට ගිහින් ඌ මොකුත් නොකලොත් අන්න ඇත්ගොව්පට්ටම හම්බෙනව