අවම වැටුප් ලබන රටවල් අතරින් ශ්‍රී ලංකාව 120 වන ස්ථානයට..😳🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,429
    47,428
    113
    image

    ලොව අවම වැටුප් ලබන රටවල් අතර ශ්‍රී ලංකා 120 වන ස්ථානයේ පසුවන බව විෂුවල් කැපිටලිස් වෙබ් අඩවිය පවසයි.

    ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්තවලට අනුව රටවල පවතින මාසික වැටුප් සහ එම රටවල ක්‍රය ශක්තිය සංසන්දනය කරමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත.

    ඒ අනුව ශ්‍රී ලංකාවට පහළින් නයිජර්, භූතානය, හයිටි, ගිනියාව, ඝානා සහ ගැම්බියා යන රටවල් ශ්‍රේණිගත කර තිබේ.

    මෙරට මාසික අවම වැටුප සමග ක්‍රය ශක්තිය ගැළපීමේදී එම අගය අමෙරිකානු ඩොලර් 200ක් ලෙසට අදාළ වාර්තාවේ දැක්වෙන අතර එය මෙරට මුදලින් 66,000කට ආසන්න අගයක් ගන්නා බව සඳහන්ය.

    ආසියාවේ වැඩිම අවම වැටුප ලබන රටවල් අතර දකුණු කොරියාවේ ඉදිරියෙන්ම පසුවන අතර එම අගය අමෙරිකානු ඩොලර් 2366කි.

    මෙම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානයේ පසුවන ස්විට්සර්ලන්තය අවම වැටුප ලෙස අමෙරිකානු ඩොලර් 3804ක් ගෙවනු ලබයි.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    ඔය නිවුස් එකේ කියනවා තව අපිට පිටිපස්සේන් ඉන්නේ රටවල් 10යි කියල.. ඉස්සර වෙලා කියපන්කෝ ලෝකේ රටවල් 130යිද තියෙන්නේ කියල...
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,798
    15,041
    113
    35
    Spain
    ඔය නිවුස් එකේ කියනවා තව අපිට පිටිපස්සේන් ඉන්නේ රටවල් 10යි කියල.. ඉස්සර වෙලා කියපන්කෝ ලෝකේ රටවල් 130යිද තියෙන්නේ කියල...
    සමීක්ෂණය කරපු රටවල් ටික වෙන්න ඇති, එහෙම නැත්නම් එකම පොසිෂන් එකේ රටවල් 4ක් 5ක් ඉන්න ඒවත් ඇති.
     
    • Like
    Reactions: snyder007 and NRTG

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    සමීක්ෂණය කරපු රටවල් ටික වෙන්න ඇති, එහෙම නැත්නම් එකම පොසිෂන් එකේ රටවල් 4ක් 5ක් ඉන්න ඒවත් ඇති.
    ත්‍රෙඩ් එක දාපු එකා මෙන්න මේවා හොයාගෙන වරෙන් .. මේකේ දාන්න ඇත්තේ මොකක් හරි හේතුවකට නේ..
     
    • Like
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,429
    47,428
    113
    ත්‍රෙඩ් එක දාපු එකා මෙන්න මේවා හොයාගෙන වරෙන් .. මේකේ දාන්න ඇත්තේ මොකක් හරි හේතුවකට නේ..

    දැම්ම හේතුව මට මෙන්න මේක මතක් වුනා..

    xTKOLW6.png
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    Visual Capitalist වාර්තාවට ඇතුළත් නොවූ (හැරපෑ) ප්‍රධාන රටවල් 65 අතුරින් ප්‍රමුඛ පෙළේ රටවල් කිහිපයක් හේතු සහිතව පහත දක්වා ඇත:

    1. නීතිමය අවම වේතනයක් නොමැති රටවල් (රට පුරා එකම අවම වැටුපක් නැති රටවල්):

    • යුරෝපය: ඩෙන්මාර්කය (Denmark), ස්වීඩනය (Sweden), නෝර්වේ (Norway), ෆින්ලන්තය (Finland), ඔස්ට්‍රියාව (Austria), ඉතාලිය (Italy), ස්විට්සර්ලන්තය (Switzerland - කලාපීය මට්ටමින් තිබුණද සමස්ත රටටම එකම අවම වැටුපක් නැත).
    • ආසියාව: සිංගප්පූරුව (Singapore).
    2. දේශපාලනික අස්ථාවරත්වය, යුද්ධ හෝ ILO දත්ත නොමැති රටවල්:

    • මැදපෙරදිග සහ අප්‍රිකාව: ඇෆ්ගනිස්ථානය (Afghanistan), සෝමාලියාව (Somalia), යේමනය (Yemen), සිරියාව (Syria), ලිබියාව (Libya), උතුරු කොරියාව (North Korea), එරිට්‍රියාව (Eritrea), දකුණු සුඩානය (South Sudan).
    • යුරෝපය: යුක්‍රේනය (Ukraine), බෙලරුස් (Belarus).
    3. අධික උද්ධමනය, මුදල් ඒකකයේ ගැටලු හෝ දත්ත නොමැති වෙනත් රටවල්:

    • ඇමෙරිකා කලාපය: වෙනෙසුවේලාව (Venezuela), කියුබාව (Cuba).
    • ආසියා සහ පැසිෆික්: භූතානය (Bhutan), බෲනායි (Brunei), මාලදිවයින (Maldives - අසම්පූර්ණ දත්ත).
    • කුඩා රාජ්‍යයන් (Microstates): මොනාකෝ (Monaco), වතිකානුව (Vatican City), ඇන්ඩෝරාව (Andorra).
     
    • Like
    Reactions: Inigo Montoya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    දැන් මේක දාපු එකා කියපන් මෙතන මේක දැම්මේ ඇයි.. අපිව දැනුවත් කරන්නද ? දුක් වෙන්නද? නැත්හම්මීට වඩා හොඳ අය පාලනයට ගේන්නද?
     
    • Haha
    Reactions: Bitter Truth

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,468
    36,411
    113
    මැදමහනුවර
    ඔය නිවුස් එකේ කියනවා තව අපිට පිටිපස්සේන් ඉන්නේ රටවල් 10යි කියල.. ඉස්සර වෙලා කියපන්කෝ ලෝකේ රටවල් 130යිද තියෙන්නේ කියල...
    Maybe the rest were non respondants

    @Tramadol
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,429
    47,428
    113
    දැන් මේක දාපු එකා කියපන් මෙතන මේක දැම්මේ ඇයි.. අපිව දැනුවත් කරන්නද ? දුක් වෙන්නද? නැත්හම්මීට වඩා හොඳ අය පාලනයට ගේන්නද?

    මේ මොකෝ මෙයාට රිදිලා තියෙන්නේ..මම නෙමෙයි රිසර්ච් ඵක කරේ...අැයි උඹෙන් අවසර ගන්න ඕනද මේකේ ත්‍රෙඩ් දාන්න?🙃
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    මේ මොකෝ මෙයාට රිදිලා තියෙන්නේ..මම නෙමෙයි රිසර්ච් ඵක කරේ...අැයි උඹෙන් අවසර ගන්න ඕනද මේකේ ත්‍රෙඩ් දාන්න?🙃
    නෑ කොහෙන් හරි ලංකාව පල්ලෙහාට වැ‍ටුන කියපු ගමන් නටන හබන් කුකුලෝ පෙන්නන්න බෑ..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,429
    47,428
    113
    නෑ කොහෙන් හරි ලංකාව පල්ලෙහාට වැ‍ටුන කියපු ගමන් නටන හබන් කුකුලෝ පෙන්නන්න බෑ..

    ඉතිං අැත්ත ඕකනේ.ඒකනේ ලංකාවේ මිනිස්සු වෙන රටවල් වලට යන්නෙත්
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    ඉතිං අැත්ත ඕකනේ.ඒකනේ ලංකාවේ මිනිස්සු වෙන රටවල් වලට යන්නෙත්
    ඔව් මේ ආන්ඩුව ආවට පස්සේ නේ ඔක්කෝම..ඔය නිවුස් එක ලියල තියයන එකාලියල තියෙන්නේම මේක කෙලවෙච්ච රටක්කියල පෙන්නන්න.. හැබැයි ඔය වගේම රට රෑන්ක් වලින් ඉස්සරහට ගිය චාර්ට් එකක් දාපන් ත්‍රෙඩ් එකකින් පුලුවන් නම්..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,429
    47,428
    113
    ඔව් මේ ආන්ඩුව ආවට පස්සේ නේ ඔක්කෝම..ඔය නිවුස් එක ලියල තියයන එකාලියල තියෙන්නේම මේක කෙලවෙච්ච රටක්කියල පෙන්නන්න.. හැබැයි ඔය වගේම රට රෑන්ක් වලින් ඉස්සරහට ගිය චාර්ට් එකක් දාපන් ත්‍රෙඩ් එකකින් පුලුවන් නම්..

    අාණ්ඩු මාරු වුනා කියලා ලංකාවේ පඩි වැඩි වෙන්නේ නෑනේ.අනික අාණ්ඩුවට පුළුවන්ද රටේම උන්ගේ පඩි වැඩි කරන්න..මේ අාණ්ඩුව පත්වුනාට පස්සෙත් පාස්පාර්ට් පෝලිම් තිබ්බේ ඕන තරම්.ඊට කලිනුත් තිබ්බා.උඹට තියෙන්නේ වෙනම අවුලක් මට පේන්නෙ.හඳ පෙන්නුවම අැඟිල්ල දිහා බලනවා..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    Visual Capitalist විසින් International Labour Organization (ILO) දත්ත පදනම් කරගෙන රටවල් 130 ක් සඳහා PPP ($) ක්‍රමවේදයට සැකසූ මෙම විශේෂිත වාර්තාව නිකුත් කළේ මෑතකදී බැවින්, මීට පෙර වසරවල මෙම ලැයිස්තුවේම සංසන්දනයක් නැත.

    නමුත් ලෝක බැංකුව සහ ILO මගින් පසුගිය වසරවල ලබා දුන් දත්ත අනුව ශ්‍රී ලංකාවේ අවම වේතනයේ මිලදී ගැනීමේ හැකියාව (Purchasing Power) වෙනස් වූ ආකාරය මෙසේය:

    • 2022 ට පෙර: දකුණු ආසියාවේ අනෙකුත් බොහෝ රටවලට වඩා ශ්‍රී ලංකාවේ ජනතාවගේ සෙසු භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව (Real Wage) යම් යහපත් මට්ටමක පැවතිණි.
    • 2022–2024 (ආර්ථික අර්බුදය): දැඩි උද්ධමනය සහ රුපියලේ අගය බිඳවැටීම නිසා ජනතාවගේ නියමිත වැටුපෙන් භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව සීඝ්‍රයෙන් පහත වැටුණි.
    • වත්මන් තත්ත්වය (2026 වාර්තාව): මෙම නව වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ අවම වේතනය PPP USD 200 ක් ලෙස ගණනය කර ඇති අතර, එම නිසා රටවල් 130 න් 120 වන ස්ථානයට පත්ව ඇත.

    ලංකාවේ පඩි- පඩි ගැන වාර්තවක් නෙමේ මේක
    ------ Post added on Aug 28, 2026 at 6:43 PM
     
    ChatGpt නෙමෙයි මිනිස්සු රට යන්නේ පඩි මදි නිසා ඒකයි අැත්ත