කොළඹ ආක්‍රමණය කළ මීයෝ

dilann

Well-known member
  • Jul 6, 2018
    68,396
    168,528
    113
    එකමත් එක රටක
    මීයෝ නැති කරන්න කියලා කොලබ ට යුද්ධ ටැංකි ගේන්න බැරි නෑ . . 🤌
    ලපයා ඒ වගේ මෝඩයා .
    නිරායුධ බන්දනාගාරේ උන්ට ගහන්නත් මිලිටරි වාහන ගෙනාපු එකා නේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,601
    16,832
    113
    35
    Spain
    ජෙප්පෙක්ට අයිඩියා එකක් දෙමු මී ස්ටු හදන හැටි, ඩෙවල් කරන, බොයිල් කරන, ග්‍රිල් කරන අයිඩියා. එතකොට ජෙප්පෝ මීයෝ කාල ඉවර කරයි.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,697
    48,159
    113
    මීයෝ නම් නැති රටක් නැහැ..new york වලත් ඉන්නවානේ ..ඕකුන්ව නැතිම කරලා දාන්න නම් අමාරුයි..මදුරුවෝ වගේ තමයි..

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,709
    1
    62,726
    113
    Mother Earth
    මාලිමාවෙ ඉන්න මීයෝ සේරම රිංගන්නෙ බල්තසාර් වේසිගෙ හුත්ත ඇතුලට. 🤷‍♂️
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,875
    101,332
    113
    මේ ලඟදි උදේ පාන්දර ගියා කුණුම කුණු ගදේ බෑ. ඉදකින්

    මීයෝ නම් නැති රටක් නැහැ..new york වලත් ඉන්නවානේ ..ඕකුන්ව නැතිම කරලා දාන්න නම් අමාරුයි..මදුරුවෝ වගේ තමයි..


    මීයෝ නැති කරන්න එපා කුණු ටික අස්කරපංකෝ එතකොට උන් යයි
    ------ Post added on Sep 1, 2026 at 8:46 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,228
    2
    16,004
    113

    ජෙපි හුත්තොන්ගෙ හුත්තියොන්ගෙ කට විතරයි, කොරගන්ඩ පුළුවන් උ‍ෟරු පුකක් නෑ. ඔය කෙල්ලෙක් දැක්කම අරෙහෙම ගහන්නම් මෙහෙම ගහන්නම් කියල Comment දෙන, හැබැයි අ‍ැත්තටම කෙල්ලෙක් ගාවට ගියාම එ‍්කිට විනාඩි දෙකෙන් දෙකට පයිය හිටව හිටව ඉන්ඩ වෙලා නිදහසට හේතු කියන ලෑටි පොඤ්ඤයො ඉන්නෙ. අ‍ාං එ‍් ජාතියෙම තමයි.

    මොකක් හරි කොරල බලල නැති, එ‍්කෙ තියෙන අමාරුව දන් නැති එකාට පැත්තකින් බලාගෙන ඉඳල ලොරි ටෝක් දෙන්ඩ හරිම ලේසියිනෙ. කොරපන් කියල දුන්නම තමයි තේරෙන්නෙ කොරන හැටි. ඕකත් ඔච්චර තමයි. බල්තසා හුත්ති පෑන්ටි මාරු කරන් අඳිනවා වගේ කොළඹ පාලනය කොරන්ඩ ගියා. ඔය කොරල තියෙන හැටි තමා. 🤣🤣

    https://elakiri.com/threads/ජංගි-මාරු-කරල-අඳින-බොල්තසා-තප්පදෝරු-හුත්තිගෙ-කෙරුවාව-කොළඹ-කුණු-ගොඩ-ගැහිලා-කාණු-හිර-වෙලා-මීයො-වසංගතයක්-වගේ-බෝ-වෙන්ඩ-අරන්-🙄.2262292/