කොළඹ ආක්‍රමණය කළ මීයෝ

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,790
    4,706
    113
    Hmmooo Rata ta giya kalak ...happoi ko CLEAN SRI LANKA??? Publicity ma Million ganak giya ne😓

    Clean 'Sri Lanka' kesewethath 'Colombo' tika wath hariyata karanna berida😂
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,472
    113
    එකමත් එක රටක
    මීයෝ නැති කරන්න කියලා කොලබ ට යුද්ධ ටැංකි ගේන්න බැරි නෑ . . 🤌
    ලපයා ඒ වගේ මෝඩයා .
    නිරායුධ බන්දනාගාරේ උන්ට ගහන්නත් මිලිටරි වාහන ගෙනාපු එකා නේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,593
    14,665
    113
    35
    Spain
    ජෙප්පෙක්ට අයිඩියා එකක් දෙමු මී ස්ටු හදන හැටි, ඩෙවල් කරන, බොයිල් කරන, ග්‍රිල් කරන අයිඩියා. එතකොට ජෙප්පෝ මීයෝ කාල ඉවර කරයි.
     
    • Haha
    Reactions: wpril5 and HKavinda

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,345
    47,252
    113
    මීයෝ නම් නැති රටක් නැහැ..new york වලත් ඉන්නවානේ ..ඕකුන්ව නැතිම කරලා දාන්න නම් අමාරුයි..මදුරුවෝ වගේ තමයි..