කැරිම වෙඩිම 😂

nidarsha91

Well-known member
  • සමහර නෑදෑයො කැමතියි තව කාගෙ හරි වෙඩින් එකක් හාන්න. ඉරිසියාව. ඔය ජේවීපී පවුල් වල උන් වෙඩින් වලට ගෙන්නන්න තියා හිතන්නවත් එපා. 🤷‍♂️
    මෙන්න මේකයි කේස් එක බං. සමහර එවුන් එන්නෙම හාන්න
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,655
    113
    ගමේ රටේ ඉන්න හැත්ත බුරුත්ත හැමෝටම කියලා ණය වෙලා ලෝකෙට පෙන්න වෙඩින් ගන්න නූගත් අඩුකුලේ කලු ජරා සොන්නලුන්ගේ වෙඩින්ග් :sick::sick::sick:🤌🤌
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,818
    50,166
    113
    සේදවත්ත
    සට පට සට්ටපඩි කියලා දෙන්න ඕනේ . මනමාලයත් පැනලා ගැහුව හේ හේ යුර් ඩුයින් අ ඩබල් ජොබ් ලෙට්ස් හෑව් අ පාටි
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,655
    113
    giphy.gif
     

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,426
    862
    113
    සලාපුරේ
    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
    ඔබට ආදරේ කියනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ

    සිංදුව දාල වෙඩිං එක අස්සෙ කවුද ගෝතයෙක් :ROFLMAO:
    Ado ehemada ban?
     
    Last edited:

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,014
    565
    113
    හැමෝම විවේචනය කරල තියෙන්නේ ගැටුම නේ..
    ඒත් මම මෙතනදී දකින්නේ අඩු කුල සක්කිලියා මේක වීඩියෝ කරල දාපු එකා.. පේන විදියට නම් ඩීජේ කාරයා.. ඌට සල්ලි ගෙව්වේ ඩීජේ ගහන්න නම් ඒක කරල සල්ලි අරගෙන යන්න ඕනේ.. තියෙන හැම කෙහෙල්මලම වීඩියෝ කරල හැමෝටම පෙන්වන්න ඕනෙද? සිද්ධිය උනේ ශාලාවක.. ආරධිතයන් පමණක් සිටින ස්ථානයක.. එසේ නම් මූට ඇති රුදාව මොකක්ද ඒක ඇතුලේ දේවල් හැමෝටම පේන්න දාන්න.. ඕක වීඩියෝ කරල දැම්මේ නැත්තන් දන්නේ එදා ආපු අය විතරනේ.. දැන් හැම එක්කෙනාම දකිනවා.. වෙන දෙන්නෙක් උත්සවය තුලදී ඇතිකරගත්ත ප්‍රශ්නයකදී මනාල යුවලට නිකරුනේ ලැජ්ජ වෙන්න සිද්ධවෙනවා.. පිට තැන්වලදී මුහුන දෙන්නේ කොහොමද? මේ වගේ බලුවැඩ කරන අයගේ event career සම්පුර්ණයෙන්ම නැතිවෙනවා නම් තමයි හොඳ

    මට මතක විදියට වයසක අන්කල් කෙනෙක් බීලා වැඩි වෙලා බිම වැටීගෙන නටන සිද්ධියේ video FB share කරෙත් මේ පුද්ගලයා වෙන්න ඕනේ

    අනිත් එක්කෙනා තමයි කරන්නේ අපහාසාත්මක වැඩක් කියල දැන දැන වෙඩිංවලට යන සතා.. ශිහාන් වගේ කියල හැසිරෙන එකා...
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    Oka thama class eka kiyana eka wadagath. Adu kule wedding ekak. Langadai mama pare maddi traffic eka balapuwama pare eina tiyena wedding hall ekaka eliyat awilla kattiya gahagannawa. Minissu bala bala yanawa. Paw appa