හැමෝම විවේචනය කරල තියෙන්නේ ගැටුම නේ..
ඒත් මම මෙතනදී දකින්නේ අඩු කුල සක්කිලියා මේක වීඩියෝ කරල දාපු එකා.. පේන විදියට නම් ඩීජේ කාරයා.. ඌට සල්ලි ගෙව්වේ ඩීජේ ගහන්න නම් ඒක කරල සල්ලි අරගෙන යන්න ඕනේ.. තියෙන හැම කෙහෙල්මලම වීඩියෝ කරල හැමෝටම පෙන්වන්න ඕනෙද? සිද්ධිය උනේ ශාලාවක.. ආරධිතයන් පමණක් සිටින ස්ථානයක.. එසේ නම් මූට ඇති රුදාව මොකක්ද ඒක ඇතුලේ දේවල් හැමෝටම පේන්න දාන්න.. ඕක වීඩියෝ කරල දැම්මේ නැත්තන් දන්නේ එදා ආපු අය විතරනේ.. දැන් හැම එක්කෙනාම දකිනවා.. වෙන දෙන්නෙක් උත්සවය තුලදී ඇතිකරගත්ත ප්‍රශ්නයකදී මනාල යුවලට නිකරුනේ ලැජ්ජ වෙන්න සිද්ධවෙනවා.. පිට තැන්වලදී මුහුන දෙන්නේ කොහොමද? මේ වගේ බලුවැඩ කරන අයගේ event career සම්පුර්ණයෙන්ම නැතිවෙනවා නම් තමයි හොඳ
මට මතක විදියට වයසක අන්කල් කෙනෙක් බීලා වැඩි වෙලා බිම වැටීගෙන නටන සිද්ධියේ video FB share කරෙත් මේ පුද්ගලයා වෙන්න ඕනේ
අනිත් එක්කෙනා තමයි කරන්නේ අපහාසාත්මක වැඩක් කියල දැන දැන වෙඩිංවලට යන සතා.. ශිහාන් වගේ කියල හැසිරෙන එකා...